1. P

    💔 හිත වාවන්නෙම නෑ 💔

    💔 හිත වාවන්නෙම නෑ 💔 Hitha Wawannema Ne (හිත වාවන්නෙම නෑ) - Hitha Wawannema Ne (හිත වාවන්නෙම නෑ) 7jCu0qmI3J0
  2. P

    SUZUKI BALENO 1000cc

    Machan Colombo awata nam 13-14 wage thama karanne.. habai highway eken nam hodata karanwa.. mage 23 karala thibba... Japan Mode - 1000cc Turbo. Highest grade eka XT set option kiyana ela.. Adaptive cruise control, RBS(radar Brake), Leather & heat seat, push start,.. phala thiyena link eka...
  3. P

    SUZUKI BALENO 1000cc

    Agree with you. Machan car eka hodaii.. Mama Baleno ekak use karanna.. hodata space thiyenwa... Options tikath hodai... pick up ekath hodaii...
  4. P

    💔 හිත වාවන්නෙම නෑ 💔

    💔 හිත වාවන්නෙම නෑ 💔 Hitha Wawannema Ne (හිත වාවන්නෙම නෑ) - Hitha Wawannema Ne (හිත වාවන්නෙම නෑ):no::no::no: 7jCu0qmI3J0
  5. P

    ** සිහින මවන්නැති **

    ** සිහින මවන්නැති ** Sihina Mawannathi Ahasa Usata (සිහින මවන්නැති අහස උසට) a9q-zPPn-4Y https://youtu.be/a9q-zPPn-4Y
  6. P

    🚴🚴🚴 අනන්තයට යනවාමයි 🚴🚴🚴

    සිහින මවන්නැති අහස උසට තනියම ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට හදට දැනෙන දේවල් ඇයි එතරම් බර... සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක... සෑම දෙයම නිමවිය හැක නිමේෂයක එහෙම උනෝතින් මොනව හිතන්නද සිහින විමන්වල කවුළු පියන් හැරුනම අනන්තයට යනවාමයි ඒ මොහොතෙම...
  7. P

    Read Japanese Car Auction Sheet

    https://www.jpctrade.com/.. Uba personal import da karanne? https://jpcenter.ru/ - me site eke membership ganna.. padu naha.. $10.. i month thiyenwad..
  8. P

    Read Japanese Car Auction Sheet

    https://jpcenter.ru/.. oke balanna... oya site eke vehicle history ekath balanna puluwan... $5(gana hariyatama mathaka naha) koheda dunnaama ubata english translate karaganna puluwan auction sheet.. Uba personal import da genne? Ube import agentgen illanna.. auction ekata Bid thiyenna kalin...
  9. P

    Read Japanese Car Auction Sheet

    OW .. Google translate app eka 4n ekata dagena karanna puluwan. Eken wade goda daganna puluwan.. .. Uba mokadda balana auction site eka? Jaya Wewa!
  10. P

    🚴🚴🚴 අනන්තයට යනවාමයි 🚴🚴🚴

    🚴🚴🚴 අනන්තයට යනවාමයි 🚴🚴🚴 ROONY - 🚴🚴🚴 අනන්තයට යනවාමයි 🚴🚴🚴 https://youtu.be/a9q-zPPn-4Y a9q-zPPn-4Y
  11. P

    Read Japanese Car Auction Sheet

    Google translation use karanna... Jaya Wewa!!
  12. P

    🎵 කව්ද සිංදුව හොදටම කියන්නේ ? 🎵

    දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමුවුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ.... ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ ශෝකයේ රුදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි.... දෛවයෝගයකින් නොවේදෝ... නඳුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිලිලයි ජීවිතේ සොම්නසේ ආනන්දයේ හසරැල් තරංගේ උල්පතයි.... දෛවයෝගයකින් නොවේදෝ...
  13. P

    🎵 කව්ද සිංදුව හොදටම කියන්නේ ? 🎵

    Original song ekath ekka compare karanna nam baha thama.. eth kanata karadarayk nathiwa ahagena inna puluwan nee. .:) :) Jaya Wewa!!

    No contents