1. M

    adidas offer

    Meh aka para order akata items kihipayak dammata awlak nadda mchn?
  2. M

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    නියමනේ බන් share කර පන්කෝ කරගත්ත විදිය..
  3. M

    Black Friday and cyber Monday

    ඇදුම් ගන්න එහෙම deals මුකුත් නැද්ද බන් discount නැතුව අද කාලේ shirt එකක් ගන්න බෑ බන් පට්ටම ගනන්
  4. M

    Highway Bus Time Tables (part 2)

    Thank you so much bro මේ දාපන්කෝ මතුගම කොළඹ highway time table එක ඔය කලුතර ඉදන් තියෙන ටිකත් දාපන්. කඩුවෙල , මහරගම ඒවා
  5. M

    Anuradhapura

    මේක නම් හොදයි මන් ඉදලා තියෙනවා කෑමත් හොදයි, හැබැයි දුර වැඩී..
  6. M

    Battaramulla to Kalutara office transport?

    meh yana widiyak nadda ban.. Mata mul tike nm yanna wei digatama wage🥲
  7. M

    Battaramulla to Kalutara office transport?

    uba baththaramulle da work karanne?
  8. M

    Battaramulla to Kalutara office transport?

    ඒකට බන් මන් කලින් කතා කරා උන් නවත්තන සීන් එකක් තියෙන්නේ.. වෙන කෙනෙක් සෙට් උනේ නෑ බන් ..බෝඩ් උනොත් ටහිකෙන ගානක් යයි
  9. M

    Battaramulla to Kalutara office transport?

    Ow bn aaka nm thiyenava.. ganan ne bn oke yanna giyoth. Dakala thiyenava office transport yanava
  10. M

    Battaramulla to Kalutara office transport?

    මචන් කලුතර පැත්තේ ඉදන් බත්තරමුල්ලට යන office transport එහෙම දන්නේ නැද්ද බන්?
  11. M

    එන්න එන්නම සාංකාව වැඩිවෙනවා

    මන් දන්නේ නෑ උඹ ඇත්තටම මේක දාලාද නැත්නම් සමහරක් උන්වගේ ආතල් එකට දාලාද කියලා..හරි මන් පුලුවන් විදියට කියන්නම්.. උඹට තියෙන්නේ option දෙකයි එකක් ඕකි ගැනම හිත හිත කරපුවා හිත හිත දුක් වෙවී මනෝපාරවල් ගහ ගහ මුල්ලකට වෙලා අඩ අඩා ඉන්න. අනිත් එක ඒ කෙල්ල ගියා සුන්දර මතකයක් තිබ්බා හරි එතනින් ඉවරයි කියලා...
  12. M

    Auckland - New Zealand

    මුගේ නම් හොදටම attention to detail 😂
  13. M

    උඹල මේ දවස්වල සබන් එහෙම ගානවද? ටූත්පේස්ට් දාලා එහෙම දත් මදිනවද?

    උඹ නානවත් එක්කද බන් 😌 හිතුවඩ වඩා උබ හොදයි නේ..
  14. M

    ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

    මන් දාපු thread එකක් ඇති "පිවිතුරු ආදරයක් ලබන්න කල යුත්තේ කුමක් ද? " ඒකේ comments කියවපන්. සමහර උන්ගේ love stories කියෙව්වම උබට තෙරේයි හැමෝම එක වගේ නෑ කියලා..
  15. M

    කෙල්ලෙක් එක්ක චැට් කරන්නේ?

    උබට ඕන විදියට chat කරපන් එන එකා ඉදී නැත්නම් යයි වෙන එකෙක් නිසා තමන්ගේ ආත්මය පාව දෙන්න එපා..කෙල්ල සෙට් වෙනකන් රගේ තියෙන්නේ.
  16. M

    Travel කරන කිරි වාසින්ගෙන් උදව්වක් ඕනෙ.

    BUMP වහිනවලු නුවර,මාතලේ පැත්තට පොඩ්ඩක් බලලා පලයන්...
  17. M

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    @mihir.rc.uom මචන් පුලුවන් වෙලාවට thread එක update කරපන් ELAKIRI ඇවිත් බලන්නේ මේක update වෙලාද කියලා උබට ගොඩක් ස්තූතියි ගොඩක් ඒවා ඉගෙන ගත්තා මචන්..
  18. M

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    මෙව්වා තමා thread පට්ට මචන්... ගොඩක් වැදගත් .. Keep it up !
  19. M

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    මාත් කරන්න ඉන්නේ ලගදිම සෙට් වෙමු !! එකව රටයමු

    No contents