යකෝ Group 1 එකේ නේ ලොකු උන් ගහන්නේ :lol:
නවසීලන්තේ ගැහුවා ඔසියට , ඔසියා ගැහුවා අපිට, අපි ගැහුවා අයර්ලන්ඩ් ලට උන් ගැහුවා england ලට , ලොවෙත් ඇෆ්ගන් උන් අපේ group එකේ එකෙක් ගේ semi final සිහිනය බොද කරනවා, කවුරු වෙයි ද දන්නේ නෑ ඒ වාසනාවන්තයා.. Group of Death ම තමා..