1. Awatiyal

    අන්තරේ හෙට කොලබට 🔴doomsday

    රෝහල් වහන්නෙ නෑ.. සෞඛ්‍ය සේවකයන් අත්සන් කරන්නෙ නැතුව සේවා පවත්වාගෙන යනවා... හැබැයි අත්‍යවශ්‍ය සේවා.. අන්තරේ මේ කරන්න හදන්නෙ ආණ්ඩුවෙ කොන්ත්‍රාත් එකක්ද? මේ ආණ්ඩුවට ඕනි 06 වෙනිද හර්තාල් එක කඩාකප්පල් කරන්න.. ඒකට ලේසිම දේ එදාට ඇඳිරි නීතිය දාන එක.. අන්තරේ ඒ දේ ආණ්ඩුව වෙනුවෙන් කරවල දෙන්න හදනවද මන්දා..
  2. Awatiyal

    සිංහල PDF books

    TFS.. BUMP..!!
  3. Awatiyal

    Ahh mage sinhalu- how?

    (y)
  4. Awatiyal

    චීනයෙන් තවත් මිලියන 300ක අාධාරයක්..දැනට චීනය ලංකාවට දී අැති ප්‍රමාණය මිලියන 700ක්🙏👍

    ඔක්කොම කිවුවෙ රාජපක්ෂලා අතෑරලා අනිත් හැමෝම ද? නැත්නම් රාජපක්ෂල ඇතුළු මුළු රටේම උන් ද?
  5. Awatiyal

    චීනයෙන් තවත් මිලියන 300ක අාධාරයක්..දැනට චීනය ලංකාවට දී අැති ප්‍රමාණය මිලියන 700ක්🙏👍

    අඩෝ.. මම ෆුල් කන්ෆියුස් බං.. දැන් උඹත් කියන්න ගත්තද මහින්ද ල හොරා කෑව කියල එන්නත් වලින්? අඩෝ why බං? :oops:
  6. Awatiyal

    ඔන්න මෙහෙම බයික් එකක් ගන්නවනම් යන ගාන

    මචං.. මේ වගේ බයික් ලංකාවට ගේන එක නීත්‍යානුකූල කරන්න කලින් අපේ දේවල් ගොඩාක් තියෙනව හදා ගන්න... පාරවල් ලොකු කරන්න ඕනි මාර්ග නීති තවත් දැඩි කරන්න ඕනි... නොසැලකිල්ලෙන් පදවලා මනුස්සයෙක් මැරුණොත් අවුරුදු 50කට විතර හිරේ යවන්න, අතක් පයක් කැඩුවොත් රුපිටල් ලක්ෂ 50ක විතර වන්දියක් දෙන්න වගේ නීති ගේන්න...
  7. Awatiyal

    Some serious fun. 😂😂😂😂🤣😅

    යකෝ.. ලංකාව තාම ලෝක සිතියමේ ඉතුරු වෙලා තියෙන එකත් ඇති මේ වගේ පිස්සු උක්කන්නලා එක්ක..
  8. Awatiyal

    නවෝද්‍යා දෙව්මිණි ( . ) ( . ) 🔥🔥

    මම මේ ගහන ගමන්... තොපි ඔක්කොගෙම රැකෝඩ් කඩනවා අද.. හිටපියවු..
  9. Awatiyal

    @AnuradhaRa - The Biggest Scammer

    උගෙ අසනීපෙ හැටි වෙන්න බැරිද? අර වලතරයා පෝස්ට් එකක් දැම්මොත් කුණුහරුප වක්කරනවා.. අම්මල ඉවරයි.. වලතරයත් මීට අවුරුදු ගාණකට කලින් සල්ලි ඉල්ලුවා (හැබැයි අනුරාධයා මේ වෙනකම් සල්ලි ඉල්ලා නෑ).. ඒ වලතරයගේ ලෙඩේ හැටි.. ඒ වගේම ඌ මේ කිරියට නැතුව බැරි සතෙක්.. ඒ වගේ අනුරාධයත් උගේ හිතට එන එන අදහස මෙකෙ දානවා...
  10. Awatiyal

    Mam nam beheth tikai seeni tikak gatta kaluwo

    එමිල්.. උඹ අරන් තීන්නෙ ප්‍රෙෂර් පෙති විතර නෙ? තොගෙ ඔලුවෙ අමාරුවට තියෙන බෙහෙත් ටික අරන් නෑ නෙ?
  11. Awatiyal

    Beware !!! He still roams in Colombo..

    ටිකක් වලතර ත් වගේ නේ? @scurvy
  12. Awatiyal

    Single Moms You Know

    කුක්කුමාලි
  13. Awatiyal

    9 million වලට හොඳ වාහනයක් කියපල්ලා.

    Hyper inflation එකක් තියෙද්දි වාහන වල වටිනාකම අඩු වෙනවලු.. ඉල්ලුම අඩු වෙන නිසා.. මම නම් හිතන්නෙ ඔය ලක්ෂ 90 තියාගනිං.. බැරිම උණොත් වෙන රටකට ගිහින් හිඟා කාල හරි ජීවත් වෙන්න..
  14. Awatiyal

    Good news...

    අඩේ.. මට Brain නෙවෙයි whole body cancer එකක් තියෙන්න ඕනි තවත් හොරෙකුට කැමති වෙන්න :ROFLMAO:
  15. Awatiyal

    Good news...

    ඇත්ත.. එහෙනම් ගේන්න ඕනි AKD නෙවෙයි.. හඳුන්නෙත්ති වගේ කෙනෙක්... ඔබතුමාගෙ මතයට විරුද්ධ මතයක් දරන නිසා ද මට පොන්නයෙක් කියල ආමන්ත්‍රණය කරන්නෙ? එළ මචං.. අපි තව දියුණු කරන්න ඕනි මේ රට.. සෞභාග්‍යය ලඟ ලඟම තියෙනවා... ඔබතුමා නොදන්නවා උණාට මේ වෙනකොටත් නාමල් ව ගේන ප්ලෑන ක්‍රියාත්මක කරලයි තියෙන්නෙ... වස්ති...
  16. Awatiyal

    Good news...

    මේක තවත් එක තිර රචනයක් විතරයි.. ගම්මන්පිලලා වීරවංශ ලා ගෝඨා ට බැණ්නට මයිනට බැන්නෙ නෑ.. දැන් මේ විශ්වාසභංගයක් ගැන කියෙවුවට මට නම් දැනෙන්නෙ යටි අරමුණක් තියෙනවා... උපකල්පනයක් - වර්තමානයේ රටේ තියෙන මතය අනුව රාජපක්ෂලා පැන්නිය යුතුයි.. එහෙම ජනමතය තිබුණොත් 2030 දී නාමල් ව ගේන ප්ලෑන සවුත්තු වෙලා...

    No contents