1. Awatiyal

    අපිට වැඩ බෑ …. කොන්දක් නෑ කියල වෙනත් විදිහකට කියන්නේ කොහොමද ප්රෙන්ඩ්ස්

    මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවෙන් අහල තියෙන ප්‍රශ්ණෙට මම දකින උත්තරේ "මම බයියෙක්“ කියන එක තමයි..
  2. Awatiyal

    Google Drive Help🔔

    නොදනිමි.. BUMP තමයි..
  3. Awatiyal

    [HELP] Download Udemy Courses

    මේක නේද? Decryption Key ඕනි කියනව නේ
  4. Awatiyal

    [HELP] Download Udemy Courses

    තනි පඩියෙන් පවුල නඩත්තු කරන්න බැරි නිසා මොනව හරි ඉගෙනගන්න බැළුවෙ Udemy එකෙන්... ඒත් Data ප්‍රශ්ණෙ නිසා කෝස් එකේ වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන නිදහස් වෙලාවට බලන්න තමයි ප්ලෑන් කරේ.. ඒත් පොඩි ගැටළුවක් තියෙනවා.. සමහර කෝස් වල වීඩියෝ IDM හරහා බාගන්න පුළුවන්.. ඒත් සමහර කෝස් එහෙමත් බෑ.. උඹල දන්න මොකක් හරි...
  5. Awatiyal

    උබලගේ වයස කීයද

    42යි..
  6. Awatiyal

    අනුර අඬා වැටේ..

    අනුර කුමාරල කරපු කුපාඩි වැඩේ නිසා තමයි මේ දේ මෙහෙම උනේ.. රනිල් අගමැති උනේ... අනුරල ගෙ ප්‍රධානම කොන්දේසිය උනේ ගොඨා ජනාධිපති වෙලා ඉන්නකම් ආණ්ඩුවට සහය දක්වන්නෙ නෑ කියල.. පැහැදිලිවම පේනවා ගෝඨව එහෙම ලේසියෙන් පන්නන්න මේ ව්‍යවස්ථාවෙන් හෝ පාර්ලිමේන්තුවේ වර්තමාන සංයුතිය අනුව බැරි බව.. ඒත් මුන් මස්...
  7. Awatiyal

    අද මැයි 12 Free Udemy Courses | 🔥 නොමිලේ

    Not completely free neh? Anyway thanks for sharing (y)
  8. Awatiyal

    Nadun26 ට උදවු කරමු

    මම ගිහින් දාලා එනවා.. ඇයි බං ගමේ උන් එක්ක හිතේ හැටියට අජරාමර වෙන්න බෑ නෙ හතරගාතෙන් එන වෙලාවට ගෑණි ගෙදර හිටියොත්.. ඒක නිසා මොනව හරි කියල පනිනවා...
  9. Awatiyal

    Nadun26 ට උදවු කරමු

    නිකමට කියන්නෙ.. මටත් ඔය වගේ සෙට් වෙනවා අළුත් අවුරුද්ද්ට වයිෆ් එහෙම එයාලගෙ ගෙදර ගියපු දවස් වලට.. මම කරන්නෙ සමපෝෂ, බිස්කට් වගේ දෙයකින් ෂේප් වෙන එක..
  10. Awatiyal

    නීතීඥ සංගමය සමග සාකච්ඡාව ඉතාමත්ම සාර්ථකයි – මෛත්‍රී

    නීතීඥ සංගමයෙන් ඉදිරිපත් කරන යෝජනා මොනවද කියද කවුරුහරි දන්නවද?
  11. Awatiyal

    මහින්ද වීරයා

    ඔවු.. මේ එළකිරිය වගේ public forum එකක සාමාජිකයෙකුට තමන්ට හිතෙන ඕනෑම විකාර රූපී / තමුන් හරියි කියල හිතන / තමුන්ගෙ රස්සාව කරන තැනින් උපදෙස් දෙන ඕනෑම අදහසක් පළ කිරීමේ නිදහස තියෙනවා.. උදාහරණයක් විදියට කෙනෙක්ට කියන්න පුළුවන් “ලෝකය ගෝලාකාර නෑ.. ඒක පැතලියි“ කියලා.. එහෙම කියපු පලියට ඒ පෝස්ට් එක කියවන...
  12. Awatiyal

    CSE degree from IIT india ( online for free)

    TFS.. BUMP..!!
  13. Awatiyal

    ප්‍රියාන් මැණික් ලා නිදන්‌ හාරන්නෙ නීතයානුකූලවද??

    උඹව අවතක්සේරු කරන්න කියනව නෙවෙයි.. මේ TikTok වීඩියෝ එකේ තියෙන්නෙ Metal Detector එකක්.. මට හිතාගන්න බෑ මැණික් හොයාගන්නෙ කොහොමද කියන එක.. රත්නපුරේ මෙවුව පාවිච්චි කරන අය කවුද? විනිල්? තිස්ස අප්පො? සුභාෂ් (බබා)?

    No contents