කට්ටිය අද සුර්යග්‍රහණය බැලුවද ?
මම නම් බැලුවා. වතුර බේසමක් පුරවල ඒකෙ ඡායාව දිහා අව් කණ්නාඩි දාගෙන බැලුවේ.
පින්තුර කිහිපයක් ගත්තා.කට්ටියට බලන්න මම මෙතන දානවා.
:):):):)
මේ විදිහට තමා පොටෝ එක ගත්තේ....පොඩි කට්ටක් කෑවා ඉතින්. ඒත් මහන්සිය අපතේ ගියේ නැහැ.
:cool::cool::cool::cool: