නියම විස්තරයක්.....මම නම් ඔය කතාව අහල තියෙනවා.
:love::love::love::love:
ඕකටම සම්බන්ධ වුනු තවත් කතාවක් තියෙනවා.
දැන් ඔය ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය ඉස්සර හඳුන්වල තියෙන්නේ අලගල්ල දුම්රිය ස්ථානය කියල.
'' ආච්චිට හාල් ගරන්න '' මේ කතාව අහල තියෙනවා ද?
ඔය කපොල්ලෙන් බඩු කෝච්චියක් පහලට ඇද වැටුණු සිද්ධියට...