FB eken gaththe :)
දැන් අයියේ ඔය කට්ටිය කියන්නේ.. කූඹියෝ හොඳ නෑය, සමාජයට වැරදි ආදර්ශයක් දෙනවාය, අරකය, මේකය කියලා..
..මගෙ රෙද්දනෙ බං.. දැන් ඔය ලෝකෙ පුරා ෆිල්ම්ස් හරි, ටීවි සීරීස් හරි දවස ගානෙ හැදෙන්නේ එක එකාට ආදර්ශයක් දෙන්නද? දැන් බලපං අර සුපර්මෑන්ද මොකාද එකා.... කලිසමට උඩින් අන්ඩවෙයාර් එක...