මගේ හිතට වද දෙන කරුණක්. Ayyooooo
මචන් මම මේ කියන්න යන්නේ මගේ හිතට වද දෙන කරුණක්. මට මේකට විසදුමක් දියල්ලකෝ බන් .මම හෙනම අවුලෙන් ඉන්නේ මේක නිසා.මම අලුතෙන් ඉස්කෝලෙකට ගිය බන බන් .ගිහිල්ල සතියක් යන්න කලින් අපේ ක්ලාස් එකේ එවුන් මට කාර්ඩ් එකක් දාල.මේකේ ගෑනු ළමයිත් ඉන්නවා බන්,වචනේ කුණු හරුපයක්...