office boka ...ayyooooo

spizee

Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    Machan.
    ubalata me wage shoochneeya thathwa uda wela nadda....

    mama freelancing karala lagadi alut job ekakata yanna giya...

    eekata mama ude 6.00 bus ekata naginawa. office eka lagata yanakota 8 wenawa... mala magula kiyanne ban bus ekedima ne boka set wenne.

    happo epaa wela thiyenne.magadi bahala boka daala yanne samahara dawas walata...

    kohomada ban meeka wsada ganne.... hayyyooo .. ubalata me wage ath dekim nadda?
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    The need to take a shit directly relates to how much shit you have in your system :) .

    So., assuming that you shit what you ate for lunch & dinner the day before... why not try having a early lunch & dinner and a late night shit before you go to bed.

    Think about it..

    it should work in theory right?
     
    spizee

    Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    The need to take a shit directly relates to how much shit you have in your system :) .

    So., assuming that you shit what you ate for lunch & dinner the day before... why not try having a early lunch & dinner and a late night shit before you go to bed.

    Think about it..

    it should work in theory right?

    I already tried it to take dinner early and try to poop early... But my system starts it between 6 - 8 :( OOPs!!1
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බොක තද කරන් ඉන්න හොද නෑ මචං.. බොක කෙස් කොහොමත් හොද නෑ.. අර්ශස් හැදෙන්න පුළුවන් වයසට යද්දී.. ඩොකෙක් හම්බෙලා සීන් එක කියන්න.. හොදට වතුර බොන්න..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උදේම හිස් බඩ කෝපි එකක් ගහපන්... හැබැයි ඉතින් ආයි ත්‍රේඩ් දාන්න එපා බොක යන්නෙ නෑ කියල....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උදේම හිස් බඩ කෝපි එකක් ගහපන්... හැබැයි ඉතින් ආයි ත්‍රේඩ් දාන්න එපා බොක යන්නෙ නෑ කියල....

    එහෙම හරි යන්නෑ බන්, හැමදාම හවසට ෆෘට් සැලඩ් එකක් කෑවනන් හරි....කාල ගෙදර ගිහින් ඇදේ වැතිරිල ඇස් දෙක පියාන උදේ බස් එකෙ යන හැටි මෙනෙහි කරපන්...එතකොට..... :shocked::yes:;)
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    පුරුදු වෙයන් උදේම ගෙදරදීම බොක දාන්න.උදේම මුණ කට හෝදලා හිස් බඩම හොද වතුර කෝප්පයක් බීපන්.ටික වෙලාවකින් බොක සෙට් වෙයි.ගෙදරදීම දාල යමන්.:yes::yes::)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    පුරුදු වෙයන් උදේම ගෙදරදීම බොක දාන්න.උදේම මුණ කට හෝදලා හිස් බඩම හොද වතුර කෝප්පයක් බීපන්.ටික වෙලාවකින් බොක සෙට් වෙයි.ගෙදරදීම දාල යමන්.:yes::yes::)

    :yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පුරුද්ද තමයි ඉතින්, රෑට හොදට ගස් ලබු කන්න, ඊට පස්සේ උදේන්ම බර හැදෙයි, ඕක සතියක් කරන්න, ඊට පස්සේ බොක සෙට් වෙන එක උදේන්ම වෙයි.