1. phetti222

    Renault KWID 2016 (Official Thread)

    මෙන්න ජපන් වාහනවල "100% Safety" එක --- Toyota recalls 2.9 million cars over seatbelt defect. Global recall affects 4x4 models produced between July 2005 and January 2016. Toyota said it had received two reports in North America, in which rear seatbelts separated following crashes, including one...
  2. phetti222

    Renault KWID 2016 (Official Thread)

    ජපන් ලඩිවලට පක්ෂව කතා කරන අයට මට කියන්න තියෙන්නේ මෙච්චරයි: උඹලා ඉතින් ජීවිත කාලය පුරාම පරණ වාහන ගනිල්ලා. උඹලාගේ ආකල්ප නිසා කවමදාකවත් උඹලාට brand new වාහනයක් ගන්න බෑ. :no::no::no: අපි නම් brand new වාහන අරගෙන අවුරුදු තුනක්, හතරක්, පහක් පාවිච්චි කරලා, ඒක trade-in කරලා ආයෙමත් අලුත් එකක් ගන්නවා...
  3. phetti222

    Renault KWID 2016 (Official Thread)

    ඕනෙම එකෙක් corner වුණාම මොකක් හරි බොරුවක් ගහලා argument එකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. මේකත් ඒ වගේ බොරුවක් තමයි.
  4. phetti222

    Renault KWID 2016 (Official Thread)

    ඉතිං උඹේ Town Ace එක අපිට පාන් ද? තවත් හොඳයි උඹ ඔය Town Ace එකට හැමදාම හඳපාන්ගොඩ "පුන්සඳ ඖෂධාලයෙන්" එන මහා ලක්ෂ්මී සුවඳ ධූපය අල්ලනවා නම්. :lol::lol::lol::lol::lol: යකෝ ජපන්නු පට්ට ගහපු වාහනවලට උඹලා දෙවිවරු වගේ වඳින පුදන එක දැක්කම උන්ට හිනාවෙන්න තව ගුදයක් මවන්න වෙයි බං. :lol::lol::lol::lol::lol:
  5. phetti222

    Renault KWID 2016 (Official Thread)

    අවුරුදු 9 ක් පරණ (2007) Toyota Axio එකක් දැන් විකුණන්නේ ලක්ෂ 41 කට. අවුරුදු 9 ක් පරණ (2007) Toyota Vitz එකක් දැන් විකුණන්නේ ලක්ෂ 30 කට. අවුරුදු 8 ක් පරණ (2008) Toyota Premio එකක් දැන් විකුණන්නේ ලක්ෂ 47 කට. අවුරුදු 16 ක් පරණ (2000) Toyota Carina එකක් දැන් විකුණන්නේ ලක්ෂ 27 කට. අවුරුදු 8 ක්...
  6. phetti222

    Renault KWID 2016 (Official Thread)

    අම්මපා??? එහෙනම් මට හොයලා දීපන්කෝ 2006 දී ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු Toyota Crown කාර් එකක් ලක්ෂ 19 කට.
  7. phetti222

    Renault KWID 2016 (Official Thread)

    මෙතන comment කරන සමහර එවුන්ට ඇරියස් එක තියෙන්නේ ඉන්දියන් කාර්වලට වඩා ඉන්දියාවත් එක්කයි. ඒකට ඉතින් හේතුව 1980 ගණන්වල JVP එකෙනුයි J.R.ගේ ආණ්ඩුවේ සමහර එවුනුයි පතුරවපු anti-Indian මතවාදය. මුන් හරි නම් පරිප්පු, කොත්තමල්ලි, කඩල, සුදුළූණු, සූදුරු, මහදුරු, උලුහාල්, ආයුර්වේද ඖෂධවර්ග, හඳුන්කූරු වගේ...
  8. phetti222

    Renault KWID 2016 (Official Thread)

    Kwid එකේ රෝදයේ ඇණ තුනේ ප්‍රශ්නය ඇදලා ගත්තු අයට මෙන්න උත්තරේ: The number of bolts depends on following things: 1. torque on wheel 2. shear strength of bolt 3. factor of safety 4. size of bolt cross section The design is governed by the equation: shear strength of bolt / factor of...
  9. phetti222

    Renault KWID 2016 (Official Thread)

    මේකත් Renault Kwid එකේ ඊළඟට එන්න පුළුවන් possible variant එකක්.
  10. phetti222

    Renault KWID 2016 (Official Thread)

    Renault Kwid එකේ ඊළඟ edition එකට Floating Roof එකක් එනවා.
  11. phetti222

    @ Showroom Renault KWID

    Renault Kwid එක ඉදිරියේ දී Floating Roof එකක් සමඟින් එනවලු.
  12. phetti222

    Renault KWID RXT 2016

    ඕක original Volkswagen factory එකක් නෙවෙයි..... ඕක හරියට Micro Cars එකෙන් මෙහේ SsangYong ජීප් assemble කරනවා වගේ වැඩක්... ඔය factory එක Volkswagenලා කරන එකක් නෙවෙයි. ඔය factory එක කරන්නේ Senok. ඒ කියන්නේ සීට් හදන්නේ ලංකාවේ; exhaust system එක හදන්නේ ලංකාවේ; ටයර් ලංකාවේ; පේන්ට් එක ලංකාවේ... ඔය...
  13. phetti222

    Renault KWID RXT 2016

    මමත් එකක් book කළා බන් [ RXT (O) ]... Rs. 100,000/= ක් advance ගෙවන්න කිව්වා. ඉතින් ගෙව්වා.
  14. phetti222

    @ Showroom Renault KWID

    Thank you for your wishes.... This is the first time that I've purchased an Indian-made car. I will be using this for home use/short trips and in heavy traffic. I don't think that I will run even 500 km per month. So in that case it's senseless to pay unjustifiable import taxes for a bigger...
  15. phetti222

    @ Showroom Renault KWID

    :yes::yes::yes: අනිවාර්යයෙන්ම දාන්නම්.... හැබැයි කාර් එක deliver කරන්න තව ටික කාලයක් යයි. :yes::yes::yes:
  16. phetti222

    @ Showroom Renault KWID

    මම මේ කාර් එක බලන්න දවස් තුනක් ගියා Renault showroom එකට. කාර් දෙක තුනක් ම බැලුවා; එකක test drive එකක් කළා. මම බලපු කාර්වල නම් එහෙම issue එකක් තිබුණේ නැහැ. කොහොමත් මට කාර් එක ලැබුණහම තියන door handles මාරු කරලා Chrome ඒවා දාගන්නවා. :D:D:D:D:D:D:D:D:D:D:D:D
  17. phetti222

    @ Showroom Renault KWID

    මමත් test drive එකක් කරලා, advance එකක් ගෙවලා කාර් එකක් order කළා. මට දැනට පොඩි කාර් එකක අවශ්‍යතාවක් තියනවා. මම ඉන්නේ කොළඹට කිට්ටු ඉතාමත්ම ජනාකීර්ණ නගරයක. මෙහේ සාමාන්‍ය වාහනයක් park කරන්න අමාරුයි. Kwid එක නම් ඉඩකඩ අඩු තැනක වුණත් park කරන්න පුළුවන්. මේ කාර් එක අරගෙන ලංකාව පුරා trip යන්න මගේ...
  18. phetti222

    Renault KWID ?

    මේකත් කල්පනා කරලා බලන්න.... ඔයා පරණ ජපන් වාහනයක් ගන්නේ නැතුව Renault Kwid වගේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තොත් අවුරුදු 3 ක් යනකම්: බැටරි මාරු කරන්න ඕන නෑ; ටයර් මාරු කරන්න ඕන නෑ; බ්‍රේක් පෑඩ් මාරු කරන්න ඕන නෑ; ෂොක් ඇබ්සෝබර් මාරු කරන්න ඕන නෑ; ක්ලච් ප්ලේට් මාරු කරන්න ඕන නෑ; ඒ.සී. සර්විස්...
  19. phetti222

    පොඩි_වාහන_මිළටත්_වෙන්න_යනදේ_මෙන්න

    ලංකාවේ මිනිස්සු ඉන්දියන් "හුචක්කු" ගන්නේ ඒ මිනිස්සුන්ගේ ආදායමේ හැටියට වෙන වාහන ගන්න බැරි නිසා. ආණ්ඩුව වාහනවලට බෙල්ල ගැලවිලා යන බදු ගහන නිසා.
  20. phetti222

    Renault KWID 2016 (Official Thread)

    ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 22 යි.

    No contents