You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
උන් එක එකාට වෙන වෙන දේවල් කියනවද මන්දා...?¿?¿? :baffled::baffled::baffled:
-
මගේ එක August වල ලු බං deliver කරන්නේ.....
-
shan4djfun, ඔන්න මමත් අද ගිහිල්ලා රුපියල් ලක්ෂයක් ගෙවලා Renault Kwid එකක් order කළා... :D:D:D:D:D
-
Renault Kwid මෝටර් රථය ලංකාවට හඳුන්වාදීමෙන් පසු ගත වූ දින 12 ක කාලය තුළ මෝටර් රථ 800 කට වැඩි ප්‍රමාණයක් විකිණී ඇත.