1. P

    @erozan ko ?

    ඌත් ෆේක් එකකින් ඇවිල්ල උටම බැනගෙන යනවද දන්නෑ
  2. P

    Squid Games බැලුවද?

    පලවෙනි වතාවට කොරියන් එකක් බැලුවේ. නළු නිලියෝ සෙට් එක නම් සුපිරිම වැඩ්ඩෝ
  3. P

    උබලගෙ පැති වල සිගරට් තියනවද

    ඩන්හිල් තියෙන්නේ කොහෙද මිතුර
  4. P

    කවුරුත් මවිත කරමින් කාබනික පොහොර වලින් අමුතු දෙයක් මතු වෙයි

    පොන්න නන්දෙට වීදුරු කවන්න ඕනේ මිනිස්සු එකතු වෙලා. ( හීනෙන් තමයි ඉතින් ගොන් බයියෝ ඉන්නකන් )
  5. P

    මෝල්ගස් ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය බත් පාර්සලයේ ගැටුම...

    එතකොට උබ කියන්නේ නන්දෙත් පොනිලයි සිරායි වගේ කියලද 🤣🤣🤣
  6. P

    අමෝ අමෝ චිචී සර්

    නෑනේ බන් චිචියා ඔක්කොම බදාගේනනේ
  7. P

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    T20 world cup එකක් unbeaten ගහල නෑ නේද කිසිම team එකක්
  8. P

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ලයියා ගහයිද කාට හරි
  9. P

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    අඩෝ ඌ කැච් එක ගන්න දුවගෙන යනකොට මටත් හිතුනා
  10. P

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    අසලංක out වුනේ නැත්තම් 180ට යන්න තිබ්බා
  11. P

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    චාමික අපරාදේ
  12. P

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    ඇත්ත කියපන් උබ ජීවිතේ ගහපු පලවෙනි vaccine එක නේද
  13. P

    නකමුරෝ මෙහෙ වරෝ

    එකනේ බන් මේ නන්දෙට මොලේ නෑනේ පොඩ්ඩක්වත් නේද බන්
  14. P

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    Maxwell කාරයාගෙ පඩ බස්සපු එක නම් හොදයි
  15. P

    Australia vs Sri Lanka සිංහලු අද මැච් එක මොකක් වෙයිද ?

    තීක්ෂණව නම් වඩාගනී බන් ඌ
  16. P

    Australia vs Sri Lanka සිංහලු අද මැච් එක මොකක් වෙයිද ?

    ඩක්වත් ලුවිස් ක්‍රමේට නම් ලකුණු අඩු වුනත් rate එකට තමයි දිනන්නේ 🤣🤣
  17. P

    මදැයි ගෑනුන්ව ප්‍රාදේශීය සභාවට යැව්වා.. අලි නාවන තඩි වලවල් දසත පුරා..

    ඕක මොකද්ද පොන්නයෙක් ජනාධිපති පුටුවේ ඉන්නේ
  18. P

    Australia vs Sri Lanka සිංහලු අද මැච් එක මොකක් වෙයිද ?

    මැක්ස්වෙල් කාරයා ෆෝර්ම් වුනොත් නම් spinners ලට ගහනවා වඩාගෙන
  19. P

    Australia vs Sri Lanka සිංහලු අද මැච් එක මොකක් වෙයිද ?

    World cup මැච් ෆික්ස් කරනවද බන්. එහෙම වුනොත් පාකිස්තාන් තමයි cup එක ගන්නේ

    No contents