කියල වැඩක් නෑ බ්‍රෝ. කොච්චර සල්ලි දෙනව කිව්වත් මට නං ඔය වගේ රටට කෙළවන වැඩ කරන්න බෑ.
ඡන්දෙ දෙන උන්ට විතරක් කෙළවෙනව නං කට අරින්නේ නැතුව ඉන්නවා. ඒත් මේ මුලු රටටම, රටේම පොළවට ආයෙත් හදන්න බැරි විනාසයක් කරන්නෙ. මුන්ට බලේ දීපු මූසල හැත්තට හෙන ගැහුවත් මදි. පපුවට ගහගෙන, පොළවට වැඳලා, කුරහන් පාට සාටක...