දන්නා තැනක තියනවා අර ඉන්ජිනියර්ඩ් ටිම්බර් වලින් හදන පැන්ට්‍රි කබඩ්. මම දන්නා එකේ වැඩකරන අඳුරන එකෙක්ම කිව්වා එක වතුර වැටුනම පිම්බෙනවා කියල.
ෆොමිකා අලෙව්වොත් මොකද.. අපේ ලොකුඅම්මලගේ ගෙදර තියන පැන්ට්‍රි කබඩ් දොරවල් PLYWOOD වලින් හදලා ෆොමිකා ගහල තිබුනා දැන් මාස දෙකතුනකට කලින් ගැලෙව්වා පැටර්න් එක...