1. TNTRoCkZ

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    මචං මෙවා used ද? ජීටී 440 යේ බ්‍රැන්ඩ් එක මොකක්ද? පවර් සප්ලයි එක ගැන තව විස්තර ටිකක් දාන්න පුලුවන්ද?
  2. TNTRoCkZ

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    කොළඔ පැත්තෙන් ගන්නවනම් සප් එකක් දෙන්න පුළුවන් වෙයි…..
  3. TNTRoCkZ

    ගුරු තුමිය ඔබයි.

    ජය වේවා ටොමෝ...... මට නම් ගොඩාක් මතක් වෙන්නෙ මගේ මොන්ටිසෝරියේ ටීචව.
  4. TNTRoCkZ

    BOC_Personal loan 14.5% 7years

    epa….:angry:
  5. TNTRoCkZ

    කපටි Hungama + 3rd party services

    Matath ekaparak kelawela thibila hondama eken amathala thamai remove karanna kiwwe
  6. TNTRoCkZ

    Sri Lanka 100 years ago vs. today Pictures

    udata rep denna baalu.. passe dennalu…
  7. TNTRoCkZ

    gan wathura flood

    Sorry to hear bro.. duk wenna.. epa.. apahu gema gahamu… kagahala patan ganin “monawa unath salenne na kiyala…"
  8. TNTRoCkZ

    Ananda Wedisinghe Accident Video

    Niwan sapa labewa..
  9. TNTRoCkZ

    ප්‍රින්ස්

    අඩෝ උඹ මෙතන?
  10. TNTRoCkZ

    ප්‍රින්ස්

    ඇත්තටම දුකයි මචන්.. සිංහල සින්දු අහපු එකෙක් නම් අනිවාර්යෙන්ම ප්‍රින්ස් සින්දු අහල තියනවා.. මට හොනදටම මතකයි මම පළවෙනියටම සතුටු උයනට ගිය දවසේ හෙන සද්දෙට දල තිබුනා ඔබ පෑ පෙම් සිනා… හොඳ කරන්න විදියක් තියනවනම් ඇත්තටම පින් මමත් පුළුවන් උපරිමයෙන් උදව් වෙනවා…
  11. TNTRoCkZ

    Offer FoR ElaKiriyans!!!

    ok.. ethakota api umbata pay karanne kohomada!
  12. TNTRoCkZ

    Offer FoR ElaKiriyans!!!

    Machan Kauda registar!
  13. TNTRoCkZ

    road blocks 29/5

    Biyagama kaduwela confirmed
  14. TNTRoCkZ

    අක්කා කෙනෙක් දාගන්නේ කොහොමද බන්

    කොල්ලෝ මම මේ නිකමට වගේ කියන්නේ.. ඇත්තටම උඹට හිතෙන්නේ නැද්ද තව අවුරුදු පහක් විතර සාධාරණව සල්ලි ටිකක් හම්බකරලා ( ඉන්වෙස්මෙන්ට් එකක් කරලා - හැම මාසෙම නිකන්ම සල්ලි ගලන්න) ෆුල් සැපේ හිටපන් විතර ( අර මුල් කාලේ ටිකක් කට්ට තමයි හැබැයි) එතකොට ඔය බවලත් උදවිය සැහෙන්න කැරකෙන්න ගනී.. රූපෙට වහ වැටිලා නිකන්...
  15. TNTRoCkZ

    Network_Drop

    මේක තමයි මචන් හරියනම විසඳුම,,, උඹට ඔන්ලියින් එකක් දෙන්නේ නැත්නම් (ඔෆිස් එකෙන් ප්‍රතිපාදන දෙන්නේ නැත්නම්) ලයින් ඉන්ටරක්ටිව් 2ක් අරගෙන එකක් raw power වලට plug කරලා එකේ out එකට අනිත් එක plug කරලා ඒ දෙවෙනි යුපිඑස් එකට router එක plug කරන්න… 1kva online එකක් 30000 ~ 35000 විතර වෙනවා…

    No contents