1. C

    ලොකු උදව්වක් ඕනේ

    හැමදේම කරා මචන් , ඔක්කොම හරි ලබන මාසේ දානවා කියලා කියනවා දැනට මාස 13 ක ඉඳම්ම , දහපාරක් විතර ගියා ලබන මාසේ දානවා කියලා , දැන් මාස 13 ක ඉඳන් කියනවා එයාලා ------ Post added on 1617889182
  2. C

    Questions ලොකු උදව්වක් ඕනේ

    මචන්ලා pension එකේ වැඩකරන කෙනෙක් ඉන්නවද , කනෙක්ෂන් තියෙන කෙනෙක් හරි ( අව්රුදු තුනක් වෙනවා තාත්තා නැති වෙලා , තාම මොකුත් ලැබුනේ නෑ ලෝනුත් කැපුනේ නැති නිසා හිර වෙලා ඉන්නේ ) උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න
  3. C

    ලොකු උදව්වක් ඕනේ

    මචන්ලා pension එකේ වැඩකරන කෙනෙක් ඉන්නවද , කනෙක්ෂන් තියෙන කෙනෙක් හරි ( අව්රුදු තුනක් වෙනවා තාත්තා නැති වෙලා , තාම මොකුත් ලැබුනේ නෑ ලෝනුත් කැපුනේ නැති නිසා හිර වෙලා ඉන්නේ ) උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න
  4. C

    What was your biggest mistake in life?

    ඉපදුන එක
  5. C

    ජීවත් වෙන එක ඇති වෙලා දැන්

    නෑ බන් මට මැරෙන්න හිතුන එකට නෙවේ පෝස්ට් එක දැම්මේ , අවයව ඩෝනේට් කරන්න්නනේ කොහොමද කියලා දැනගන්නයි පෝස්ට් එක දැම්මේ
  6. C

    ජීවත් වෙන එක ඇති වෙලා දැන්

    ඔය ඔක්කොම වීඩීයොස් තියෙන්නෙ බන් සල්ලි නැති දුප්පත් උන් ගැන , එක්කෙ අම්මා තාත්ත නැති , ඒත් මට , අම්මා තාත්තත් නෑ , පට්ටම දුප්පත් , ඒ මදිවට නය බර , ඊට පස්සෙ දෙමව්පියෝ නිසා , මානසිකවත් විඳවන්න වෙලා තියෙන්නේ
  7. C

    ජීවත් වෙන එක ඇති වෙලා දැන්

    උඹලා කියන කතාවල් ඇත්ත , හිත හදන්න උත්සහා කරනවා , ඒත් ඔය කිසිම දේකින් කිසිම දෙයක් විසඳෙන්නෑ , එක්කො ප්‍රශ්ණ වලින් පැනලා යන්න වෙනවා , ඒත් ඒක මට කරන්න බෑ , මම දන්නෑ ඇයි කියලා ඒත් ඒක මට කරන්න බෑ , පුලුවන් නම් අවසානෙට කරපු ඉල්ලිම ගැන දන්න කෙනෙක් උදව්වක් කරන්න ,
  8. C

    ජීවත් වෙන එක ඇති වෙලා දැන්

    කොච්චර හිතුවත් මට ඒක කරන්න බෑ බන් ,
  9. C

    ජීවත් වෙන එක ඇති වෙලා දැන්

    අත්තගෙ නෙවේ තාත්තගෙ නන්ගි, දුටු කල වල ඉහගන්නවා බන් , තමන්ට තමන් විතරයි කියලා හොඳටම තේරුම් ගත්තේ ඕකෙන් පස්සෙ මට තියෙන්නෙ මුදල් ප්‍රශ්නයක්ම නෙවේ බන් මට පුලුවන් මැරෙනකම්ම හරි මහන්සිවෙලා ගෙවන්න , ඒත් අම්මලගේ වැඩ නිසා , සමාජෙට මූන දෙන්න බෑ , ඊලඟට මල්ලි ඌ පිස්සෙක් තනිකරම , ඌ ඊට හපන්
  10. C

    ජීවත් වෙන එක ඇති වෙලා දැන්

    මම කාටවත් රුපියලක්වත් නය නෑ ඒත් මට කොයිම වෙලාවක්වත් ඔයා ඕන දෙයක් කරගන්න කියලා මේ ප්‍රශ්ණෙන් ඒ විදිහට පැනලා ගිහින් ජීවත් වෙන්න බෑ , ඒකයි අර තීරනයටම කොහෙන් ගියත් අවසානෙටම හිත්ට එන්නේ
  11. C

    ජීවත් වෙන එක ඇති වෙලා දැන්

    මට ඔලුවට එන්නේ අර දේ විතරයි බන් , හරියට නිදාගත්ත දවසක් නෑ බන් කල්පනා කරනවා පාන්දර වෙනකම් හැමදාම , මහන උනා කියලා ඒ දුක මට හිතෙන් අයින් කරගන්න තරම් ශක්තිමත් කෙනෙක් නෙවෙයි මචන්
  12. C

    ජීවත් වෙන එක ඇති වෙලා දැන්

    ඇප කාරයෝ දෙන්නට අපේ පව් ගෙවන්න දෙන්න බෑනේ මචන් , ගෙදරත් නැති වෙනවා තව ටික කාලෙකින් , තාත්තගේ නන්ගි නඩු දානවා කියලත් කිව්ව ටික දවසකට කලින් ඔප්පු දෙන්න කියල , මට මැරෙන්න හේතු කෝටියක් තියෙනවා බන් ,
  13. C

    ජීවත් වෙන එක ඇති වෙලා දැන්

    පෝස්ට් එකට comment කරන්න එපා
  14. C

    උඹලා කොච්චර ණයද ?

    naya gena katha karaddi diwinahaganna hithila thiyenne , laksa 9 k aran thaththa nethi una den , mage mulu padiyama gewanawa ekata
  15. C

    100% withdrow proof

    මමත් හෙව්වා , මටත් ඔය වගේ කතා ගොඩක් සෙට් උනා
  16. C

    100% withdrow proof

    Sure ද බන් මේවා
  17. C

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    එකඟයි මචන් මමත් පාරම්පරිකවම jvp හිටියේ ඒත් චන්න මහත්තයා හම්ඹුනාට පස්සේ පොහොට්ටුව තෝරගත්තේ , අනිත් අය නිසා නම් නෙවේ , පොර මේ කාලේ වීරයෙක් , නොදන්න උන් පොරගේ වැරදිම කියවන්නෙ නැතුව කව්ද කියලා හොයලා බලපන් , රටට සෑහෙන දෙයක් කරපු මනුශ්ෂයෙක් , මේ පාර පුරෙන් එක කරවනවා චන්න සර්ව
  18. C

    Flu (2013) | කුරුළු වෛරසය..

    මමට්ග් ඊයේ ෆේස්බුක් එකෙන් හොයන් බැලුවා
  19. C

    #LockdownSL

    මේ පැත්තේ කඩවල , සැමනුත් නෑ පරිප්පුත් නෑ , ඔක්කොම හන්ගලා , මොනදේ කරත් වැඩක් මිනිස්සුන්ගේ ඔලුව හදාගන්න බැරි උනොත්
  20. C

    කොරියා ඇරියේ UNP එකේ හිතවත්තු

    මෙහෙමයි කොරියන් යන්න එක්සෑම් ලියන්න ඕනී තමා , සහා දේසපාලෙන් යවන්නත් පුලුවන් , වෙන්නේ කොහොමද කියනවනම් රාජ්‍යා දෙපාර්තමේන්තු වල , ටෙක්නිකල් අයට තමා ගොඩක්ම හම්ඹෙනවා මාසයකට වගේ ගිහින් එන්න සිස්‍යත්ව , ඒවට දේශපාලන හෙන්චයියෝ යවන්නේ , අපේ ආයතනයෙත් ඕක උනා , උන් ගිහින් , කලින් අඳුරගත්ත උන්ගෙන් ජොබක්...

    No contents