1. clearfix

    Colombo Stock Exchange Eka Gana Idea Denno?

    බය කරන්න කියනවා නෙමෙය්, මම මුලින්ම ලක්ශ දෙක හමාරක් දාලා එකට කෙලවුනා. :sorry::sorry::sorry: එදා ඉදන් cse කියනකොටත් බඩ පපුව දනවා. පරිස්සමෙන් හොදෙ. ඔය බ්‍රොකර්ලගෙ advise බලගෙන මචන්.:angry::angry:
  2. clearfix

    ඡිවිතේ කලකිරුණා

    good guess machan. not a web developer yet. knew a bit of html,css 4 years back, started learning again. how long did it take you to become one? are you a full stack dev?
  3. clearfix

    Car Help

    ලුක් එකක් නැනෙ මචන්
  4. clearfix

    ඡිවිතේ කලකිරුණා

    මම මචන් hi ;)
  5. clearfix

    ඡිවිතේ කලකිරුණා

    ඔයා ලක්සෙයක්වත් නැ කියලා දුක් වෙනවා, සමහරු ඔයගෙ පඩිය ගන්න හීන දකිනවා. It's all about perspective එක නෙමෙය්ම, මෙ අර Barry Allen කියන එකය් loney guy කියන එකය් එකම ඩයල් එකද?
  6. clearfix

    අවු: 30දි ටාගට් එක

    එතකොට බදින්න කල් ඇතිවෙය්ද මන්ද?
  7. clearfix

    Whats Trending on YOUTUBE SRI LANKA ?

    ලොකෙශන් වෙනස් කරහන් කොල්ලො, නැත්තන් ලන්කාවෙ ට්‍රෙන්ඩ්න් වෙන්නෙ වැල තමා, දන්නවනෙ අපෙ එවුන්ගෙ අසහනෙ
  8. clearfix

    monawada download wenawa

    windows updates off karahan
  9. clearfix

    අවු: 30දි ටාගට් එක

    25. how old are you? ;) සෝ ඩීප් :sorry::sorry::sorry: ලන්කාවෙද? :sorry: differently abled? or living off interest? how old are you now? and how did things unfold since then? 3 laks @ 26 .. හද්ද කොටිපතියොනෙ බන් මෙකෙ ඉන්නෙ I have one question for you? what do you do and how do you do...
  10. clearfix

    අවු: 30දි ටාගට් එක

    අන්කල් ඔයට නම් කොටි 5 පැනල වත්කම් ඇති නෙද?
  11. clearfix

    අවු: 30දි ටාගට් එක

    එලz :P
  12. clearfix

    අවු: 30දි ටාගට් එක

    නෙට් වර්ත් = වත්කම් - වගකීම් (වත්කම් - කාර් ගෙවල් රත්තන් සල්ලි) (වගකීම් - බැන්කු නය etc) 120k @ 24? ඇ බොල, තො මක්ක්ය් කරන්නෙ? අවුරුදු 40දි රූම් එකක් හදහන් එතකොට දොර සෙට් කරත හැකි මය්යන්ද කොල්ලො, දැනුය් ඩ්ග්‍රී එක ඉවර උනෙ.
  13. clearfix

    අවු: 30දි ටාගට් එක

    අවු: 30දි ටාගට් එක මචන් අවුරුදු 30දි කොල්ලෙක් වශයෙන් තිබිය යුතු/ඉටු කර ගත යුතු දෙවල් මොනවද? Eg: 100k සැලර්‍ර ජොබ් එකක් නෙට් වර්ත් ලක්ශ 100ට වඩා කාර් එකක් ගෙයක් / දොරක් අනිවර්යෙන් කසාද බැදල ඉන්න ඔනෙද? දරුවො කීයක් ඉන්න ඔනෙද? මචන් උබලගෙ අවුරුදු 30 වෙනකොට අවම වශයෙන්...
  14. clearfix

    Dialog 4G ප්‍රශ්නයක්

    huawei මචන්, එ උනාට සිග්නල් එක කට්ටය්, එකත් එලියෙ තිබ්බම එන්නෙ :sorry: එකට Dialog එකෙන් 25000ක් ඉල්ලනව බන් :sorry:
  15. clearfix

    Dialog 4G ප්‍රශ්නයක්

    මචන් මගෙ පැත්තට සිග්නල් මදි, බිල්ඩින් නිසා. වෙන හොද router(TP වගෙ) එකක් අරගෙන Dialog සිම් එක දාන්නපුලුවන් වෙය්ද? තැන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්
  16. clearfix

    මේක ඇත්ත එකක් ද? ODEL

    අඩො...... සිරා QUOTE එක..
  17. clearfix

    Credit card date

    FD එකක් දාලා එකට CC ගත්තොත් දවස් 5න් ගත හකි, හදිසියක් කියල ඉල්ලන්න. ඊට පස්සෙ අවශ්ය කාලෙට FD එක cancel කරල සලරි පෙන්නල approve කරගන්න
  18. clearfix

    ගෙදර දෙමව්පියෝ යක්කු වගේ කෑ ගහගන්නවද??

    අපෙ ගෙදරත් ඔය සිද්දිය මචන්. තාත්තා එක වෙලාවකට පිස්සු හුත්තෙක් වගෙ කැ ගහනව. අම්මත් රන්ඩුවටමය් බර. මල්ලිත් මොන්ගල් හුකන්නෙක්. එපා වෙලා මචන් ඉන්නෙ :(:(
  19. clearfix

    රෙන්ට කා

    :P long term? 3-4 months? කීයක් වෙය්ද?

    No contents