උබ මේ ත්රෙඅඩ් එකම දැම්මේ හිනා වෙන්න නේද, ඔහොම තම බන් මේකේ , උස ඇහුවොත් ඔක්කොම අඩි හය පැනලා පය්යේ දිග ඇහුවොත් අගල් 9ක් වත් අඩුම පඩිත් ඔහොමම තමයි![]()

උබ නම් මචන් අයි ටි සයිඩ් එකේ නේ අපේ දැනුමක් නෑ නේ ඒ ගැන .හැමොටම ඔහොම ටැලන්ට් එකක් නෑ බන් .මම එලකිරි ආවේ 2011![]()

අර ලසන්නත අයියා කියකියා තේරෙඩ් දාන බුවා නේද උන්කොටි පතියෝ බන් ඌ දාන්නේ ඇත්ත සීන් මම හිතන්නේ එලොන් ගයි පොරත් කොටිපතියෙක්

උබ මේ ත්රෙඅඩ් එකම දැම්මේ හිනා වෙන්න නේද, ඔහොම තම බන් මේකේ , උස ඇහුවොත් ඔක්කොම අඩි හය පැනලා පය්යේ දිග ඇහුවොත් අගල් 9ක් වත් අඩුම පඩිත් ඔහොමම තමයි![]()

අනේ නෑ බන් සිරාවටම මමත් හිතුවේ බොරු වෙන්න ඇති කියලා එත් ඉතින් මේකේ ඉන්න 90% වැඩිය ඔය කියන සුදුසුකම් තියෙනවා ලක්සේ පැනලා පඩි අඩි 6 ක් උස අගල් 9ක් දිග ලිංගුවක් ඉතින් හැමෝම බොරු කියනවා වෙන්න බෑ නේ එකෙක් දෙන්නෙක් බොරු කියනවා ඇති . මට ඉතින් උස ,අරකේ දිග වැඩක් නෑ පඩි දකිද්දි තමයි දුක හිතෙන්නේ.mama A/L class giya physics walata danna aya dannawa athi malinda galappaththi kiyala innawa sir kenek.. podi kollek a kale 30ta adui da kohedo.. a unata eya automobile engineer man danna widihata..
sir nam kiwwe thaman karana de praweenayek wenna kiyala.. mona rassawe mona de karath a de praweenayek wenna kiyana eka thama hodama de..![]()

අනේ නෑ බන් සිරාවටම මමත් හිතුවේ බොරු වෙන්න ඇති කියලා එත් ඉතින් මේකේ ඉන්න 90% වැඩිය ඔය කියන සුදුසුකම් තියෙනවා ලක්සේ පැනලා පඩි අඩි 6 ක් උස අගල් 9ක් දිග ලිංගුවක් ඉතින් හැමෝම බොරු කියනවා වෙන්න බෑ නේ එකෙක් දෙන්නෙක් බොරු කියනවා ඇති . මට ඉතින් උස ,අරකේ දිග වැඩක් නෑ පඩි දකිද්දි තමයි දුක හිතෙන්නේ.

"Empty vessels make the most noise" kiyala ekak uba ahala athi neda. likewise godak weleta yamak thiyena ekek kaiwaru gahanne ne wadiya. meke godak inne (morethan 50% + thawama amma thaththa net bill gewana un.![]()

ඔව් බන් අපිට ප්රවිනයෝ වෙන්න බැරි හින්දා තමයි දුක් විදින්නේ.![]()

මුව දැක්ක කල්..දැන් සිම් විකුණන එක නවතුවද බන් පිටකොටුවේ
සැහෙන්න රිදෙයි![]()
ubawa dakketh adai sim vikunana? cricket thread eke ekek neda uba kalukumarayage fake ekada? 

"Empty vessels make the most noise" kiyala ekak uba ahala athi neda. likewise godak weleta yamak thiyena ekek kaiwaru gahanne ne wadiya. meke godak inne (morethan 50% + thawama amma thaththa net bill gewana un.![]()

machan umba koheda hire duwanne? mage yaluwek innawa Borella hariye Uber dala Alto ekak. U th 1 kata kittu wenna hoyanawa kiwwa.උනන්දුව තියනවනම් කරන්න බැරි දෙයක් නැහැ මචං. මමත් කාලයක් මාස් පඩි අරන් හිඟා නොකිය හිඟා කාව. පස්සෙ මම මගේ තිබුන කාර් එක pikme ඒකට දාල වැඩ කරන්න පටන් ගත්ත.
මම ඒ ගැන ත්රෙඩ් එකකුත් දාල ඇති.
http://www.elakiri.com/forum/showthread.php?t=1756147
මුල් ටික රෑට ගෙදර එනකොට පාන් කියාගන්න බෑ, උදේ 9 ඉඳල හවස් 5 වෙනකන් ඔෆිස් එකේ. හවස පහේ ඉඳල රෑ 11, 12 වෙනකන් වාහනේ.
දැන්නම් ෆුල් ටයිම් hair කරගෙන ඉන්නව, කට්ට තමයි හැබැයි සල්ලි හොයන්න පුළුවන්. අදත් උදේ 9 ඉඳල හවස 5.30 වෙනකම් වැඩ කරල ආවෙ. පෙට්රෝල් කෝස්ට් එක, කෑම වියදම් ඇරල 8000 profit එක තිබුන.
මම මේ දේවල් කිව්වෙ මම පොර කියල කියන්නවත් මට සල්ලි තියනව කියන්නවත් නෙමේ මිනිස්සු සල්ලි හොයන්න වෙන මහන්සිය පෙනන්න.
රස්සාවෙන් විතරක් හම්බ වෙන ඒක මදි නම් ටව මොනව හරි කරන්න බලපන්, සල්ලි නෑ කියල කියා කියා හිටිය කියල සල්ලි හම්බ වෙන්නෙ නෑනෙ.
ඔව සිත නිවන කතා බන් එලකිරි කියන්නේ හයික්ලාස් අයගේ ෆොරම් එකක් අපේ වටිනා කාලය මේකේ වැය කරන්න හොද නෑ මමත් දැන් මේක සීමා කරන්න ඔනේ ඒ වෙලාවේ ආර්තිකයට වැඩක් වෙන වැඩක් කරන්න ඔනේ 2017 එක තමයි මගේ ටාගට් එක.![]()

hitha hitha hitiyoth nam loweth nawaththanna wenne ne ban. mama nam dan kohomath ewenne sahenna aduwen. upto this November since last November life eka patta busy una nisa enna une ne. Dan eka puruddata gihilla. mekema lagala hitapu kalekuth tibuna.මුව දැක්ක කල්..දැන් සිම් විකුණන එක නවතුවද බන් පිටකොටුවේ
සැහෙන්න රිදෙයි![]()
අනේ නෑ බන් සිරාවටම මමත් හිතුවේ බොරු වෙන්න ඇති කියලා එත් ඉතින් මේකේ ඉන්න 90% වැඩිය ඔය කියන සුදුසුකම් තියෙනවා ලක්සේ පැනලා පඩි අඩි 6 ක් උස අගල් 9ක් දිග ලිංගුවක් ඉතින් හැමෝම බොරු කියනවා වෙන්න බෑ නේ එකෙක් දෙන්නෙක් බොරු කියනවා ඇති . මට ඉතින් උස ,අරකේ දිග වැඩක් නෑ පඩි දකිද්දි තමයි දුක හිතෙන්නේ.

අනේ නෑ බන් සිරාවටම මමත් හිතුවේ බොරු වෙන්න ඇති කියලා එත් ඉතින් මේකේ ඉන්න 90% වැඩිය ඔය කියන සුදුසුකම් තියෙනවා ලක්සේ පැනලා පඩි අඩි 6 ක් උස අගල් 9ක් දිග ලිංගුවක් ඉතින් හැමෝම බොරු කියනවා වෙන්න බෑ නේ එකෙක් දෙන්නෙක් බොරු කියනවා ඇති . මට ඉතින් උස ,අරකේ දිග වැඩක් නෑ පඩි දකිද්දි තමයි දුක හිතෙන්නේ.

ඔයා ලක්සෙයක්වත් නැ කියලා දුක් වෙනවා, සමහරු ඔයගෙ පඩිය ගන්න හීන දකිනවා.
It's all about perspective
එක නෙමෙය්ම, මෙ අර Barry Allen කියන එකය් loney guy කියන එකය් එකම ඩයල් එකද?

උනන්දුව තියනවනම් කරන්න බැරි දෙයක් නැහැ මචං. මමත් කාලයක් මාස් පඩි අරන් හිඟා නොකිය හිඟා කාව. පස්සෙ මම මගේ තිබුන කාර් එක pikme ඒකට දාල වැඩ කරන්න පටන් ගත්ත.