කැමති නම් මේකත් පොඩ්ඩක් කරල බලන්න.
computer එක shutdown කරල පාරට බැහැල මිනිස්සු ජීවත් වෙන්ඩ කරන රස්සාවල් ගැන හොයල බලන්න. එතකොට හිතෙයි අපි මොනවද කරල තියෙන්නෙ කියල. මේ ලෝකෙ දුවන්නෙ තනිකරම භාණ්ඩ හා සේවා සැපයීම සහ ලබා ගැනීම මත. අපි කරන්ඩ ඕනෙ හැමෝම කරන දේ නෙමෙයි අපි දන්න අපිට ආස අපිට කරන්ඩ පුළුවන්...