කෙල්ල දාල යන්න...
කෙල්ලගෙන් සමුගත්තම දාන්න පුලුවන් ලස්සන සින්දුවක් කියපන්ලාකෝ.ඒක කලාත්මක සමුගැනීමක් වෙන්න ඕනි.
කෙල්ලගෙන් සමුගත්තම දාන්න පුලුවන් ලස්සන සින්දුවක් කියපන්ලාකෝ.ඒක කලාත්මක සමුගැනීමක් වෙන්න ඕනි.
ලස්සන පේලි 2ක් තිබුනම හොදටම ඇති...
සමුගන්නේ නෑ වෙන් වන්නේ නෑ කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටු වෙවී //
දුක හාදු දේවී වැලපෙන හිතට ඔබ ඈත යාවි පවනක් ලෙසට මට වේදනාව දුන්නු පලියට බැහැ සාප දෙන්න පෙම් කළ හිතට