අද මගේ bank account එකට Skrill එකෙන් සල්ලි ආවේ දවස් 5 කට පස්සෙ (කලින් නම් දවසින් ආව),
Amount එක දැක්කම මට කළකිරුණ :( Skrill ලගේ Bank එකෙන් $40 charge කරලා, (Skrill withdrawal fee එකත් මුලදිම ගෙවල තියෙද්දිත්)
මීට කලින් මම Skrill withdrawals 30 කට වඩා කරල තියෙනව, කවදාවත් මෙහෙම උනේ නැහැ, උන්...