Skrill_සල්ලි-Huge_Deduction!!

dinapotha

Member
Jan 28, 2016
56
7
0
අද මගේ bank account එකට Skrill එකෙන් සල්ලි ආවේ දවස් 5 කට පස්සෙ (කලින් නම් දවසින් ආව),
Amount එක දැක්කම මට කළකිරුණ :( Skrill ලගේ Bank එකෙන් $40 charge කරලා, (Skrill withdrawal fee එකත් මුලදිම ගෙවල තියෙද්දිත්)

මීට කලින් මම Skrill withdrawals 30 කට වඩා කරල තියෙනව, කවදාවත් මෙහෙම උනේ නැහැ, උන් කලින් ගත්තේ withdrawal fee එක විතරයි. දැන් Hidden Charges ගහනවා.

වැඩක් නෑ, එකත් ඉවරයි :(
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගිය දවස් ටිකේ thread එකක් තිබ්බා ඕක ගැන.
    පොඩ්ඩක් බලපන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    payoneer use karapan ban. directly payoneer payout karanna balanna. ehema bari nam payoneer usa bank account eka skrill ekata add karala skrill to payoneer transfer karagena. payoneer to local bank ganna. fee eka 1%.