මචන් බය වෙන්න එපා depression වල මුලික ලකෂණ තමයී ඔබ ඔය කියන්නේ , මචන් doctor කෙනෙක් හමුවෙන එක ඉක්මනට කරන්න, ලෙඩක් තියනවා කියල හිතල නෙවි ඔයාට help එක ලැබුනොත් ලෙස්සි ගොඩයන්න . අනිතක් තමයි පුළුවන තරම් ඉක්මනට life style eka wensa karaganan. podi trip eka yanan wena ratakata unoth kamak na, kochara...