Skrill වලින් bank එකට සල්ලි එවනකොට බලාගෙන

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    seylan bank.

    aah ewa nan ithin kochchara kapenawada kiyala. godakma oya BOC, sampath wage dapu unta thma $30k withara kapila thibune. mama damme com bank walata. gedarata letter ekak enawane. eka nisa hariytama apu gana eke thiyanawa com bank account ekata log wela baluwahamath e gaanama awilla thiyanawa.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    ලගදිද ගත්තේ.විස්තරේ කියපන්..:):):)

    ow bn sathi 2k athi. com bank gaththe. wenada ganna widihama thama. bank wire damma. habai dan case ekak thiyanawa Skrill dan bank wire USD walin withdraw deposit karnana ba. ehema USD walin kaloth FX fee kapenawa 3.99%k da koheda bank wire withdrawal deposit wala base currency Euro karala. ekai seen eka. aruge ewath ekkama kapenna athi.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇයි බන් ඒ ?
    mehe un polime card gennuwa joliyata.. unta hithenna athi acc eke salli nethi unutath card yawana eka aparade kiyala .. anika dan ezcash support nisa card eka nethi una kiyala loku issue ekak neh bn.. card ekata wadaa thaama labai ez withdraw eka fees ekka baladdi ..
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    meme un polime card gennuwa joliyata.. unta hithenna athi acc eke salli nethi unutath card yawana eka aparade kiyala .. anika dan ezcash support nisa card eka nethi una kiyala loku issue ekak neh bn.. card ekata wadaa thaama labai ez withdraw eka fees ekka baladdi ..

    කාර්ඩ් එකට මචන් උන් fee එකක් ගත්තා නේද? එවන්න මගෙන් සල්ලි කපල තිබ්බා හැබැයි අන්තිමට එවුව කාර්ඩ් එකට. මගේ අකවුන්ට් එක අවුරුදු 7ක් පරණයි. VCC ගැන තිබ්බ පේජ් එකත් සයිට් එකෙන් අයින් කරලා. ආයේ දිගටම දෙන්නේ නැති වෙයිද දන්නේ නෑ බන්. :(

    ඉසි කෑෂ් කොමර්ෂල් බෑන්ක් withdraw කරන්න බෑ නේ බන්? atm එකෙන්?

    ECOPAYZ එකත් කරුමෙට මම ක්ලොස් කරා නේ.. එක කාර්ඩ් එකක් 1 ටයම් use නේ තියෙන්නේ.:baffled:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ow bn sathi 2k athi. com bank gaththe. wenada ganna widihama thama. bank wire damma. habai dan case ekak thiyanawa Skrill dan bank wire USD walin withdraw deposit karnana ba. ehema USD walin kaloth FX fee kapenawa 3.99%k da koheda bank wire withdrawal deposit wala base currency Euro karala. ekai seen eka. aruge ewath ekkama kapenna athi.

    3.99%case eka me iye peredada ave ban..dan ube kepennetiva enna hetuva mokakda..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    3.99%case eka me iye peredada ave ban..dan ube kepennetiva enna hetuva mokakda..

    hetuwa nan dnne ne bn mkdda kiyala. 1000k dmmot 992k enwa. eka letter ekat enawa. check karhamath gaanata tiynawa. ara Euro case eka lagadi awe. skrill log wela withdraw button eka click karahan. udin pennai nikan error msg ekak wage
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    hetuwa nan dnne ne bn mkdda kiyala. 1000k dmmot 992k enwa. eka letter ekat enawa. check karhamath gaanata tiynawa. ara Euro case eka lagadi awe. skrill log wela withdraw button eka click karahan. udin pennai nikan error msg ekak wage

    aparade ban mama salli tika neteller ekata gatta..:sorry::sorry::sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,224
    113
    machan dan aduwenma spend karala genna ganna puluwan system eka mokadda Skrill/ neteller to bank?
    through payoneer da?

    btw oya 30 dollar skrill transfer fee eka neteller walath thiyanawada?

    Skrill වලින් කෙලින්ම local bank එකට transfer කරන්න එපා. Payoneer වල global payment service එක active කරන්න Skrill වලට ඊට පස්සේ Bank of America හරි First Century Bank ඔයාගෙ US bank එකට transfer කරන්න. ඊලඟට money receive උනාම email එකක් එයි reason එක අහල payoneer වලට load කරන්න. ඒ ප්‍රශ්න ටිකට හේතු දෙන්න සල්ලි කොහෙන්? කොහාට? මොනවට? අවද කියල. පුලුවන්නම් payment proof විදියට screen shots ගහල single PDF කරලා යවන්න. Transfer amount එකෙන් 1% යි කපන්නෙ (ACH Corporate Load Fee). :)

    $100 යැවුවොත් $99 load වෙනවා.

    මෙහෙම බැලුවොත් ඇත්තටම දවස් කීපයක් හිටියත් මේ ක්‍රමේ වාසි තමයි. :yes:
    මම අවදානමක් අරගෙන Skrill වලින් දැම්ම Payoneer එකට අන්තිමට වැඩේ සාර්ථකයි. :)
     
    මම අවදානමක් අරගෙන Skrill වලින් දැම්ම Payoneer එකට අන්තිමට වැඩේ සාර්ථකයි. :)[/QUOTE]
     
    • Like
    Reactions: TechnWeb

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Skrill වලින් කෙලින්ම local bank එකට transfer කරන්න එපා. Payoneer වල global payment service එක active කරන්න Skrill වලට ඊට පස්සේ Bank of America හරි First Century Bank ඔයාගෙ US bank එකට transfer කරන්න. ඊලඟට money receive උනාම email එකක් එයි reason එක අහල payoneer වලට load කරන්න. ඒ ප්‍රශ්න ටිකට හේතු දෙන්න සල්ලි කොහෙන්? කොහාට? මොනවට? අවද කියල. පුලුවන්නම් payment proof විදියට screen shots ගහල single PDF කරලා යවන්න. Transfer amount එකෙන් 1% යි කපන්නෙ (ACH Corporate Load Fee). :)

    $100 යැවුවොත් $99 load වෙනවා.

    මෙහෙම බැලුවොත් ඇත්තටම දවස් කීපයක් හිටියත් මේ ක්‍රමේ වාසි තමයි. :yes:
    මම අවදානමක් අරගෙන Skrill වලින් දැම්ම Payoneer එකට අන්තිමට වැඩේ සාර්ථකයි. :)
    [/QUOTE]

    lagadi idan oya krame baha neda ban..un eur neda process karanne ..account eke vatenava automa.etakota fx fees kapenava neda..lagadi withdraw karada..