වත්මන් ආණ්ඩුව දණ්ඩ නීති සංග‍්‍රහයට 291ඇ. නැමති වගන්තියක් ඇතුළත්කර ජාතිකවාදය වෙනුවෙන් කැපවෙන රටට හිතැති පිරිස්වලට ‘මුකවාඩම්’ බඳින්නට සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
අද(15) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි ජාතික...