කරන්න ඕනි තමයි ගෙයක් ගෙයක් ගානේ ගිහින් පොරොන්දු වුනේ චන්දෙ ගත්තේ මේවට තමයි.. නැතිව කකා බිබි නයිට්කලබ් ගානේ ළගින්නම නෙමෙයිනෙ... අනික බදුල්ලෙ දුක එයා තරම් දන්න වෙන කෙනෙක් නැහැ කිව්වනේ.. මාත් මේ මණුස්සයට චන්දෙ දුන්නා.. මොකද හිටපු එකාට වඩා ගොඩක් මනුස්සකම් වචනවලින්ම දැක්කා.. එත් අන්තිමට දුක... ගොඩක්...