1. A

    Anytime 2GB RS.300ට ගන්න පුලුවන්

    DATA කොච්චර තියෙනවද ඒකෙ.....:baffled:
  2. A

    Anytime 2GB RS.300ට ගන්න පුලුවන්

    Anytime 2GB RS.300ට ගන්න පුලුවන් Dialog Myplan 300 pack එකට Anytime 2GB RS.300ට ගන්න පුලුවන්. පට්ට ලාබයි. උදේට බාගයයි , දවල්ට බාගයයි තිබිල මෙලෝකෙ වැඩක් නෑ.
  3. A

    mobitel sim offer

    TRC නීති වලට විරුද්ද packs වැඩක් නෑ මචන් :no::no::no::no::no:, මෙවා TRC නීති වලට විරුද්ද packs. ඕන වෙලාවක ඩිස්කොනෙක්ට් වෙන්න පුලුවන්. වැඩක් නෑ , මම එ වගෙ ඪිඅලොග් එකක් කලින් පවිච්චි කරල බඩු බනිස් උනා.
  4. A

    Dialog Blaster....

    පරන BLaster (1000 min) එක තවම තියෙනවද ? මච්න් , පරන BLaster (1000 min) එක තවම තියෙනවද ?
  5. A

    Dialog Blaster....

    මචං , මාසෙකට රුපියල් 249ක් mobile bill එක හෑටියට ගෙවන එක පාඩුවල් නෑ නෙද ? . මිනිත්තු 500ක් තියනවනෙ. මම මෙ කියන්නෙ අපේ Dialog Blaster එක ගැන. වාත වෙලා , වාත වෙලා ගත්තෙ බන්.
  6. A

    Postpaid

    viber/ wtzup not possible with everyone.
  7. A

    Postpaid

    what is the best option to have a Postpaid mobile connection. (Prepaid is sucking) Dialog ? Mobitel ? Airtel ? Etisalat ? or Hutch per month usage is around Rs.300 to 500. Any gud package ?

    No contents