1. A

    කවුද මේ හෙන පොර .......

    කවුද මේ හෙන පොර ....... කවුද මේ හෙන පොර ......
  2. A

    යථා රූප

    හැම දේම සාපේක්ශයි.......
  3. A

    යථා රූප

    ඈත්තටම මට තියෙන ගැටලුව . " මිත්‍යා මතය " කියන එකේ නියම අර්ත දැක්වීම මොකද්ද කියන එක... එතකොට මට තේරුන් ගන්න බැරි සහ මම විශ්වාස නොකරන සියලු දේ මිත්‍යා මතද ?
  4. A

    යථා රූප

    හරියට හරි.....
  5. A

    යථා රූප

    ජාතික රූපවාහිනියෙ යන "‍යථා රූප" කියන වැඩසටහන බලන අය ඉන්නවද ? ඒ සම්බන්දයෙන් ඔබේ මතය කුමක්ද ? හොර සාස්තර කාරයො ඔක්කොම චකබ්ලාස් කරනව තමයි... හැබැයි එතෙන සූක්ශම ලෙස භවුතිකවාදී මත වාදයක් සමාජ ගතකීරීමක් කරනව කියල තමා මට හිතෙන්නෙ...... ඒක නම එච්චර හොද දෙයක් නෙමෙයි.....
  6. A

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    """ada wenakam awlak ne... company eken call karalath ahuwa... """ --- Ha!!! Ha!!! Ha!!! Ha!!! Ha!!! .......:P:P:P:P:P:P:P:P
  7. A

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    "promosion kiyna de company eken denne ne.. kaage hari margen ganne" ----- Ha!!! Ha!!! Ha!!! Ha!!!!!!!!! .......:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
  8. A

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    This is black market... Totally Illegal..... එහෙනම් මොන උයන්නකටද ඩයලොග් සිම් තියෙනවා , ගන්නත් පුලුවන් කියලා කියන්නෙ .... මම උම්බට කතා කරලා දැන් ගොඩක් කල්........ උම්බ කොහොමද කපල් සිම් රුපියල් 3500.00 ට විකුනන්නෙ..... උම්බ බිල් කඩනවද ?...... උම්බ කොහෙන්ද ඔය ඩයලොග් / එටිසලාට් සිම්...
  9. A

    mobitel sim offer

    :D:D:D:D:D:D:D:D:D
  10. A

    කිසිම බලපොරොත්තුවක් නැතුව

    පව්....... පුසා.....
  11. A

    කිසිම බලපොරොත්තුවක් නැතුව

    ඉතින් උම්බ ආදරේ කරල තියෙන්නෙ බලාපොරොත්තු ඇතුවනේ..... පූසට උනත්................. ---------"පස්සෙ බලාපොරොත්තු අතෑරල දැම්ම"-----------
  12. A

    කිසිම බලපොරොත්තුවක් නැතුව

    කිසිම බලපොරොත්තුවක් නැතුව කිසිම බලපොරොත්තුවක් නැතුව කෙනෙක්ට ආදරෙ කරන්න දන්නෙ කවුද ? (අම්මටයි තාත්තටයි ඇර ) කියමු බලන්න.
  13. A

    mobitel sim offer

    ඔය සිම් විකුනන එකයි , උම්බවයි , දෙන්නම අකුලෝලම යන්න , හිටපන් පාරිභෝගික සේවා අදිකාරියට පැමිනිල්ලක් දාන්න. අම්මප දානව....
  14. A

    mobitel sim offer

    උම්බ සිම් එක ගත්තෙ කීයක් දීලද ? නිකන්ද ? රුපියල් 3500.00 වෙනව සිම් එක. බොරුවට ID එක ඉල්ලුවට මගෙ නමට ඩෙන්නෙත් නෑ. මෙවා සම්පූර්නයෙන්ම තහනම් වැඩ. සිම් එක ගත්තු invoice එකක් තියෙද ? මුන් company නමට ගත්තු සිම් වෙනම හිතෙන හිතෙන ගනන් වලට විකුනනව....
  15. A

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    උම්බ මහ වන්චා කරයෙක් විතරයි.... Call කරහම ඩයලොග් සිම් තියෙනව කියනව. රුපියල් 3500ක් සිම් දෙක. ආවහම ඩයලොග් නම් නැ , hutch තියෙනව කියනව. ඒ මගුලත් Active වෙන්නෙ නෑ .. උම්බට හෙනම ගහනව රුපියල් 3500ක් ගසා කෑවට. හෙනම ගහපන් උම්බට......
  16. A

    mobitel sim offer

    ඔක හොර SIM එකක්..... රුපියල් 350ක් ගෙවන්න ඔන නෑ , Mobitel එකෙන් කලෙන් කාලෙට එක එක ප්‍රොමොශන් කරනව.එතකොට නිකම්ම ගතහැකි. අනික ඔක ටික දවසකින් Disconnect කරනව. උපරිම මාස දෙකයි...... Mobitel කාරයො මාර්කට් ශෙයර් එක වැඩිකර ගන්න හොර SIM විකුනනවා.....
  17. A

    PitStop ගියපු උන් වරෙන්

    එතන එහෙමටම සිරා staff එකක් නැ ... ලන්ගට වෙලා බලන් ඉන්න එක තමා කොරන්න පුලුවන් දේ.... ගාන නම් ලොකු අඩුවක් නැ.
  18. A

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    This is an illegal sale. Could get disconnected at any time.
  19. A

    පොඩි උදවුවක් ඔනා.....

    පොඩි උදවුවක් ඔනා..... පොඩි උදවුවක් ඔනා....... රුපියල් 300ට ගන්න කැමති හොඳම මොබයිල් පැකෙජ් එකක තියෙන්න ඕන මොනවද ? දැනට තියෙන එවාම වෙන්න ඕන නෑ....... තමන් කැමති එක ලිව්ව නම් හරි..... පොඩි මෙව්ව එකකට..... බොරුම ලියන්න එප මචන්ලා.....සිරා උත්තරයක්ම දීල පොඩි සප් එකක් දෙන්න.....

    No contents