1. GreenFuZZy

    Asus X555LD i7 Notebook

    lankawata shipping denne na ethakota mokada karanne :eek:
  2. GreenFuZZy

    Laptop ganna thiyenne koheda?

    i3 4th gen wage hoyanne :dull:
  3. GreenFuZZy

    Laptop ganna thiyenne koheda?

    new :rolleyes:
  4. GreenFuZZy

    Laptop ganna thiyenne koheda?

    නෙට් එකේ තියෙන Reviews දැක්ම Fujitsu Laptop එකක් ගන්න හිතුනා. Fujitsu ලන්කාවෙ තියෙනවද? ගන්න තියෙන්නෙ කොහෙද? දන්නෙ නැත්නම් බම්ප් එකක් දාගෙන යන්න. :rolleyes:
  5. GreenFuZZy

    OnePlus One Invitation

    meke 64gb eka 66k ban :angry: anyway thanks :rolleyes:
  6. GreenFuZZy

    OnePlus One Invitation

    link eka dipan balanna :dull:
  7. GreenFuZZy

    ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

    මේකට කොලර් එකක් දාලා මොඩ් කරල ගමු:P:P
  8. GreenFuZZy

    ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

    පට්ට අයිඩියා එක.
  9. GreenFuZZy

    ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

    ඉස්සරහ බැජ් එක පොඩි එකක් තේරුවොත් මොකද?
  10. GreenFuZZy

    ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

    ඔව් ඔව් මහින්ද මන්දිරේ පොල් ගාපු එකෙක්ට තමා අගවිනිසුරුකම දීලා තියෙන්නෙ:rolleyes:
  11. GreenFuZZy

    ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

    මොහාන්ව අයින්කරපු ඒකේ වැරදි කියන්නෙ ආන්ඩුවට කඩේ යන සට්ටැඹියොද? :confused: මේක බලන්න ගත්ත කාලෙ අපරාදෙ:baffled::baffled:
  12. GreenFuZZy

    ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

    මොහාන් පීරිස් උසාවියක තියා සමථ මන්ඩලයකවත් නඩු අහපු එකෙක් නෙමෙයි. එහෙව් එකෙක් අයින්කරල හොඳම අගවිනිසුරුවරායට ඒ තනතුර ලැබුන එක හොඳයි.
  13. GreenFuZZy

    10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය

    සමහර උදවියට අධ්‍යාපනේ නිසා මහා දුක් විඳින්න වෙලා තියෙන්නෙ අධ්‍යාපන ක්‍රමේ තියෙන වැරදි නිසා. ඒකට කොහෙවත් ඉන්න සාමාන්‍ය ජනතාවගෙන් වාඩුව ගන්න එක හරිද? ඩොකාලා ඇතිවෙනකන් ප්‍රයිවට් ක්ලිනික් දාගෙන සල්ලි ගරන එකේ උන්ට නටන්න හේතුවක් නැහැ:angry::angry:
  14. GreenFuZZy

    New Zealander Speaks Sinhala

    :lol:
  15. GreenFuZZy

    කෙල්ලො වැඩිය කැමති

    mal ponsiyek wage :baffled::baffled::rofl::rofl:
  16. GreenFuZZy

    Best laptop

    try Asus or japanese brand like fjitsu.

    No contents