කෙල්ලො වැඩිය කැමති
යාලුවනෙ උබල හිතන්නෙ කෙල්ලො වැඩිය කැමති රැවුල තියන කොල්ලන්ටද නැති කොල්ලන්ටද?හැමෝම අදහස් දක්වන්න

යාලුවනෙ උබල හිතන්නෙ කෙල්ලො වැඩිය කැමති රැවුල තියන කොල්ලන්ටද නැති කොල්ලන්ටද?හැමෝම අදහස් දක්වන්න

රැවුල නැති කොල්ලොත් ඉන්නවද?![]()

Korian kathawala inne ban.unta kello mara Love

උඩු රැවුල විතරක් වැව්වත් එහෙම තමා.. අනික ඒක ක්ලැසික් ස්ටයිල් එකක්.. ඒ ස්ටයිල් එක හරියන උනුත් ඉන්නවා.. ඒත් ගොඩක් අයට ඒක ගැලපෙන්නෙ නෑ.. විශේෂයෙන් තරුණ වයසෙ අයට..
Korian kathawala inne ban.unta kello mara Love