M යනු පොරකි . රට බේරා ගත් විරුවකි . ඔහු පටන් ගත්ත ආකාරය එලය . එත් බල තණ්හාව වැඩි වී බලු වැඩ වලට අනුබල දුන් කෙනෙකි . අපේ අසරණ දෙමව් පියන්ට ලැබෙන සොච්චමට කෙළවා පව්ලට සැප දුන් අයෙකි .
R යනු උගතෙකි . පට්ට මොලයක් තිබුනද කොන්දක් නැත. නිදහස් මෞබිමට කෙලවන්නෙකි. නගරයට වැඩ කරද ගමට කෙල වන්නෙකි. UNP...