1. eric_kolla

    අම්මා මාත් එක්ක අවුලෙන් ඉන්නේ

    මම ඉක්මනට තරහ යන කෙනෙක් මචන්. අම්ම එක්ක මගේ වැරැද්දකට පොඩියට කතාවක් ගියා. මම අම්මට කැගහුවා "මගේ දේවල් අදින්නත් එපා, මගේ දේවල් හොයන්නත් එපා කියල" ඒකට එයාට හොදටම තරහ ගිහින්. මටත් හෙන අවුල්, මම හිතන්නේ නැතුව කටට එන දේ කියල දානවා. අනිත් අය කොහොම හිතනවද කියල හිතන්නේ නෑ. 😔 මම මොකක්ද මචං දැන් කරන්නේ...
  2. eric_kolla

    Used මොනිටරයක් 30, 000කට? 🤔

    30 kata wadi bn used monitor ekak, B'new ganna puluwan a ganata
  3. eric_kolla

    කොට ඇදුම් ප්රශ්නය

    නංගිගේ photo එකක් නැතුව මුකුත් කියන්න බෑ
  4. eric_kolla

    මේවගේ TV series ටිකක්

    The haunting of hill house The haunting of bly manor
  5. eric_kolla

    NVME SSD or RAM upgrade?

    Ram NVME 2ma danna wei
  6. eric_kolla

    silver coin

    math hoyanawa
  7. eric_kolla

    නෙට්වක් Network වැඩ්ඩෝ හෙල්ප්

    ow router eken port forward ekak danna 3389 rdp port ekata lan ip ekata rdp connect wena device eke ip eka danna, ita passe B pc eken public ip eka gahala remote log wenna
  8. eric_kolla

    නෙට්වක් Network වැඩ්ඩෝ හෙල්ප්

    quickbook user kenek widihata use karannane one, rpd thama lesi wade, security gana hodata balanna habai
  9. eric_kolla

    නෙට්වක් Network වැඩ්ඩෝ හෙල්ප්

    normal file ekakda naththa system database file ekakda access karanna thiyenne
  10. eric_kolla

    නෙට්වක් Network වැඩ්ඩෝ හෙල්ප්

    Firewall, Anti-Virus Guard ehema thiyenawanan, security patta gana baya wenna one naththan A Server ekata RDP ekak ganna eka thamai lesima wade (Server OS ekak thynw nam free RDP connection 2k enawa). Ehema barinan ithin 1. Point to point - location 2 wadi dura wenna ba habai. thawa cost eka...
  11. eric_kolla

    නෙට්වක් Network වැඩ්ඩෝ හෙල්ප්

    requirement එක තව ටිකක් විස්තර කරානන් මොකක්ද කරන්න ඕනේ කියල කියන්න තිබ්බා
  12. eric_kolla

    Sweden vs New zealand

    I choose Sweden 1. Schengen country 2. Schengen Visa 3. Europe life style 4. Good living conditions 5. Travel across the Europe😛
  13. eric_kolla

    Bank Deposit Slip Print

    system ekatath data danawa machan, a nisa kelinma system eken print eka ganna eka lesi print eka thamai prashne, check tika kohomath system enter krnw ------ Post added on 1678775891

    No contents