1. eric_kolla

    Bank Deposit Slip Print

    office එකේ cheque deposit මාසෙකට බර ගානක් එනවා. Finance එකේ සෙට් එක ඉතින් පණදාගෙන deposit form ලියනවා. System එකෙන් format එකක් හදලා print එක ගන්න පුළුවන්. ප්‍රශ්නේ එන්නේ print කරද්දී. මොකද deposit form එකේ යට තියෙන copy එකෙත් වදින්න ඕනෙනේ. Epson dot matrix printer එකෙන් කරගන්න පුළුවන් එත්...
  2. eric_kolla

    ගත්ත seiko 5 watch එකක්.

    mage laga parana model 2k thynw, dan a model enne na, mama hithanne ewath dan 50+ watinawa athi
  3. eric_kolla

    ගත්ත seiko 5 watch එකක්.

    කීයද මචෝ
  4. eric_kolla

    🌎💥 පෘථිවියෙහි අභ්‍යන්තරම ස්ථරය වන "පෘථිවි හරය" (Earth's core / Inner core) තුළ පිහිටි තවත් නව හරයක් සොයාගනී 💥🌎

    රෑ අහස දිහා බලන් හිටියම අපි ලොකූ දෙයක කොයි තරම් පොඩි කොටසක්ද කියල හිතෙනවා😌
  5. eric_kolla

    භූමිකම්පා Risk In Colombo

    මටනං හිතෙන විදිහට ඉස්සරහට කොහේ හරි රටක ලොකූ දෙයක් වෙනවා
  6. eric_kolla

    My dialog app එක උබර්ලගෙ phone වලත් හිරවෙනවද

    My dialog account eke connection 4k thiyenawa, Mage mobile number eka, ammage number eka, 4G router eka, Office router eka Magenan kisi aulak na brother, Customer care help ekek gattanan hari ------ Post added on 1676880099
  7. eric_kolla

    My dialog app එක උබර්ලගෙ phone වලත් හිරවෙනවද

    පරණ, resources අඩු phone වල හිරවෙනවා. මගේ කලින් තිබ්බේ Apple 5S එකක්. එකෙත් එහෙමයි. දැන් තියෙන Apple 12 එකේ කිසි අවුලක් නෑ. Combank ඇප් එකත් ඔය වගේ
  8. eric_kolla

    Gaming Lap උදව්වක්..

    MSI shep matanan thama aulak na
  9. eric_kolla

    20-29 වැක්සින්

    vaccine එක ගන්නේ නෑ මම වගේ තවත් අය සිටීද
  10. eric_kolla

    Gaming Lap උදව්වක්..

    MSI ekak ganin graphics gaming 2ma karanna puluwan
  11. eric_kolla

    Metropolitan ලගේ customer service

    eka aththa, hoyaganna one ape acer laptop aran thynne metro eken, polimata display yanawa ------ Post added on 1628850725
  12. eric_kolla

    Azure help!!!

    Company eka wahunoth kiyana eka witharada thawa hethu thiyenawada oka mama kiyeuwa, karanna kalin danna kenekgen ahanna hithuna
  13. eric_kolla

    Metropolitan ලගේ customer service

    Desktop nam hodai laptop gana danne na
  14. eric_kolla

    Azure help!!!

    Azure වල Azure AD එකට customer domain name එකක් add කරගන්නේ කොහොමද? Website එකේ domain name එක register කරලා තියෙන්නේ Lankacom එකේ.
  15. eric_kolla

    Metropolitan ලගේ customer service

    AMC ekak thynwd naththan nikan check krla yanawada ow ------ Post added on 1628844441
  16. eric_kolla

    Metropolitan ලගේ customer service

    මටනං සිරාවටම එපා වෙලා ඉන්නේ මුන්ගේ customer service එක ගැන. Softlogic හොදයි කියල කට්ටිය කියනව. Company එකට laptop ටිකක් ගන්න ඕනේ හොඳ customer service එකක් තියෙන තැනකින්. ආපහු metropolitan උන්ගෙන්නන් ගන්නේ නෑ 😑

    No contents