ඔය ටිකම මටත් උනා මචන්...මාර දුකයි.තම ගෙවල් වලින් දන්නේ නැ. තමත් අපි දෙන්න එකට ඉන්නවා.මන් ගානේ bump.coz උබේ දුක මන් දන්නවා,මා උබ වගේම එලකිරි එකේ දැම්ම.එකෙක් මට රෙප් දිල තිබ්බා "දහමෙන් දැහමියා රැකේ" .එකෙන්ම මන් හිත හදා ගත්ත.කරුමයක් කරල තියනවනම් එක ගෙවන්නම එපැයි බන්.කරල තියන කරුම වලින් පැනල යන්න...