කසාද බදින්න

Dhanu117

Member
Mar 11, 2012
47
2
0
යාළුවනේ මට දෙයක් දැන ගන්න ඕනේ මාව විහිලුවකට ගන්න එපා. කසාද බදින්න හදහන් ගැලපෙන්නම ඕනෙද? අපේ සම්බන්දේ ගෙවල් වලට කියන්න ඕනේ නිසා මම අද මගෙයි මගේ gf ගෙයි බැලුවා.. එතනින් නම් කිව්වා ගැලපෙන්නේ නැහැ කියල. අද අපි දෙන්නා ගොඩක් ඇඩුවා. මට එයාව අමතක කරන්න බැහැ.. එයාටත් එහෙම කරන්න බැහැ. මට මේ දේවල් කියන්න ඉන්නේ උඹලා ටික විතරයි.. මම මොනවද කරන්න ඕනේ...
අපේ කේන්දර දෙකේ පොරොන්දම් වල ගැලපීම මෙහෙම තමයි තිබුණේ

ශුභ ගැලපීම් 12
මධ්‍යස්ථ
ගැලපීම් 3
අශුභ ගැලපීම් 5

මම මොනවද කරන්න ඕනේ යාළුවනේ...
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ubala denna ubala gana dannawa nam..badapan..kendara gana 100% wiswasa karanna epa..:D
     
    මචන්..මමත් කෙන්දර නම් වැඩිපුර විශ්වාස කරන්නේ නෑ..:no::no::no:.නමුත් බලපු එක කොහොම බැලුවද දන්නේ නෑ...මචන් කේන්දර බලන්න පුලුවන් software එකක් තියනව ඒකෙන් ගෙදරදිම පුලුවන් කෙන්දර බලන්න....ඒක හොයාගනින්.....;););););)
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    machan ubala dennata athere honda therumganimak thiyanawanam owa prashnayak nemei. mage gf ge ammai thathai marry karala thiyenne owa balala nemei. thamath kisi prashyak nathuwa innawa. mage ammage ammai thaaththai ehemai..mama balanneth na owa.. :D:D
     
    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    Ane bola uba tama 1900 bara bara gano walada ? Api nam 2012 . Kella hoda nam badapan machan :) (Adahas match wenawa nam kendara balanath epa machan. Girlwa danawa nam aulak athema na :))
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    machan uba palaweniyata hoda jothisya wediyek hamba wela oka balaganin ...oya computer software walin balanna epa !
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    yakoo uubei kellaagei wishwasayata wada kendare ubata wishwasada?....owa wedak ne bn...wishwasa karanda epa...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    යාළුවනේ මට දෙයක් දැන ගන්න ඕනේ මාව විහිලුවකට ගන්න එපා. කසාද බදින්න හදහන් ගැලපෙන්නම ඕනෙද? අපේ සම්බන්දේ ගෙවල් වලට කියන්න ඕනේ නිසා මම අද මගෙයි මගේ gf ගෙයි බැලුවා.. එතනින් නම් කිව්වා ගැලපෙන්නේ නැහැ කියල. අද අපි දෙන්නා ගොඩක් ඇඩුවා. මට එයාව අමතක කරන්න බැහැ.. එයාටත් එහෙම කරන්න බැහැ. මට මේ දේවල් කියන්න ඉන්නේ උඹලා ටික විතරයි.. මම මොනවද කරන්න ඕනේ...
    අපේ කේන්දර දෙකේ පොරොන්දම් වල ගැලපීම මෙහෙම තමයි තිබුණේ

    ශුභ ගැලපීම් 12
    මධ්‍යස්ථ
    ගැලපීම් 3
    අශුභ ගැලපීම් 5

    මම මොනවද කරන්න ඕනේ යාළුවනේ...

    Machan 12 subai nam bun awlak nane. Balapan wena thanakinuth balawala. Ekama de wishwasa karanna epa. Man hithanne na oka loku deyak kiyala. Mokada machan catholic kattiyath handahan balanne nane. Eth oya hodata inne. Ai bun api witharak oya grahayo gana hoya hoya duk wenne. :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කසාද බදින්න යන්නෙ උබලද නැත්තම් කේන්දර දෙකද :oo:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඔය ටිකම මටත් උනා මචන්...මාර දුකයි.තම ගෙවල් වලින් දන්නේ නැ. තමත් අපි දෙන්න එකට ඉන්නවා.මන් ගානේ bump.coz උබේ දුක මන් දන්නවා,මා උබ වගේම එලකිරි එකේ දැම්ම.එකෙක් මට රෙප් දිල තිබ්බා "දහමෙන් දැහමියා රැකේ" .එකෙන්ම මන් හිත හදා ගත්ත.කරුමයක් කරල තියනවනම් එක ගෙවන්නම එපැයි බන්.කරල තියන කරුම වලින් පැනල යන්න බැනේ බන්...
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ubalage viswasei ban godak ma one.. oya kendara walata adict wenna epa. api kiyamu nikama kendara balana eka kiyanawa kella harii kolla hari bendata passe wenas wenawa kiyana.. oka api ehuwata passe ape hithe hemadama thiyana. ita passe bendata passe wena podi mistake ekath hithanne ara kendara karaya kiyapu vuduhatai ita passe ithin pawl kedenawa.. ubalata ubala sure weyalla. mona ballektawath eka wenas karanna denna epa
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    යාළුවනේ මට දෙයක් දැන ගන්න ඕනේ මාව විහිලුවකට ගන්න එපා. කසාද බදින්න හදහන් ගැලපෙන්නම ඕනෙද? අපේ සම්බන්දේ ගෙවල් වලට කියන්න ඕනේ නිසා මම අද මගෙයි මගේ gf ගෙයි බැලුවා.. එතනින් නම් කිව්වා ගැලපෙන්නේ නැහැ කියල. අද අපි දෙන්නා ගොඩක් ඇඩුවා. මට එයාව අමතක කරන්න බැහැ.. එයාටත් එහෙම කරන්න බැහැ. මට මේ දේවල් කියන්න ඉන්නේ උඹලා ටික විතරයි.. මම මොනවද කරන්න ඕනේ...
    අපේ කේන්දර දෙකේ පොරොන්දම් වල ගැලපීම මෙහෙම තමයි තිබුණේ

    ශුභ ගැලපීම් 12
    මධ්‍යස්ථ
    ගැලපීම් 3
    අශුභ ගැලපීම් 5

    මම මොනවද කරන්න ඕනේ යාළුවනේ...

    Ayiiooooo machn , ubala denna ubala denna gana wiswasa karanwanam echraiii ban, ubalata gewala satis karanna one nam hadapn hora ekak , ape akka kenek marry kala owa galapenna natuwa gewal(ape momlage patten godak wiruda una, but eya nemi ganna gathhe) denna marry karala dan lassanata innwa, owa gana wadiya wiswasa karanna epa ban, ubai ube kellaii eken nam echharaiiiii
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    ubalage viswasei ban godak ma one.. oya kendara walata adict wenna epa. api kiyamu nikama kendara balana eka kiyanawa kella harii kolla hari bendata passe wenas wenawa kiyana.. oka api ehuwata passe ape hithe hemadama thiyana. ita passe bendata passe wena podi mistake ekath hithanne ara kendara karaya kiyapu vuduhatai ita passe ithin pawl kedenawa.. ubalata ubala sure weyalla. mona ballektawath eka wenas karanna denna epa

    Agree wi you bro... , that's the nature of humans , so dnt addict to those things believe your self and ur gf, live is too short machn , dnt depend on these types of shits
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Gode un kiyana eva ganan ganna epa bang kendara walata geval walin aul nam ova horata new ekak hadapan galapena widihata old eva gini tiyapan. Marry karapan anith unta marenna kiyala.