මම 8 වසරේ ඉන්න කොට මගේ කෙල්ල එක්ක යාළු උනේ! අපේ එහා ගෙදර නිසා ඉපදුන දවසේ ඉඳන් අපිව එකටම තියලා තියෙන්නෙ. එයාට ඔය කියන මුකුත්ම වෙලත් නැහැ මචන්. අනික අපි දෙන්න මුළු ජීවිත කාලෙම ආදරේ කරන එක තමා කලේ. මම නැතුව එයා අඩුම ගානේ ටොයිලට් එකටවත් යන්නෙ නැහැ! මම පිටරටක වැඩ කරන්නේ, ගිහින් මාස දෙකෙන් මම එයාවත්...