බ%# ගහන කොල්ලො

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
එහෙම කලාම කෙල්ලට තියෙන්නේ අම්මලට කියල ඔය ෆොටෝස් දාපු ඒකාවම කසාද බදින්න ;););), මොන උනත් මහා ජරා වැඩක් බන් ෆොටෝස් & videos දාන එක, :no::no::no:

උබ යුදෙව්වෙක්ද? උන් කියන්නෙත් ඔහොම තමයි කෙල්ලෙක්ව රේප් කරානම් rapist ව බදින්න කියලා. ලොල්. photos දාපු එකාව බැන්දම වෙන්නේ ඒකිගේ ජිවිතේම නාස්ති වෙන එකයි.
 

BlackStone

Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    උබේ කතාවත් හරි;).ඒත් උබේ අර 2% අතර ඉන්න බලු හැත්තට නම් ෆොටෝ පබ්ලිශ් කරලත් මදි:angry:..මමත් එහෙම කෙරුවා බන්:frown:.අද ඒකි ලංකාවට එන්නෙ නෑ ලැජ්ජාව වහගන්න විදිහක් නැතුව:frown:.ඒත් මම නම් බොක්කෙන්ම සතුටු වෙනවා බන්:P:D:rofl:..මොකද එක බැල්ලියක්ගෙන් පලිගත්තනෙ කියන දේට:yes:

    අනේ උඹ වගේ ගොනෙක්!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :yes::yes::yes:
    9C2qVSGLvvzztAAAAAElFTkSuQmCC
    9C2qVSGLvvzztAAAAAElFTkSuQmCC
    9C2qVSGLvvzztAAAAAElFTkSuQmCC
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක


    ප්‍රශ්ණ එන්නේ පටු විදියට හිතන නිසයි. අනික මොකෙක් හරි කෙල්ලෙක්ගේ වැලක් public වුනොත් ඒකි බඩු වක් කියලා ඊට පස්සේ අනෙක් එවුන් කියන්නේ. ඊට පස්සේ දකින එකා ඒකිට හුකන්න යන්නේ. පොලිස් කාරයෝ ඊට හපන් උන් ඒ වගේ ගෑණුන්ට සාධාරණයක් කරන්නේ නෑ. නමුත් ඒකි අහිංසක එකෙක් එකෙක් වෙන්න පුලුවන් කොල්ලා කරන වැඩ නිසා බඩුවක් කියලා හංවඩු ගහන එක හෝ එහෙම වුන පළියට සමාජයෙන් කොන් කරලා දැමීම අමන වැඩක්. ඒක නිසා වෙන්න ඕනේ යටගිය ඒවා අමතක කරලා ඉදිරිය ගැන හිතන එකයි.

    ඇත්තටම මේ හැම දේම හම්බ රටක ගති ලක්ෂණ උබ ඇත්තටම 30% වඩා එහා හිතන්නේ හම්බයෙක් වගේ, ලංකාව ටිකෙන් ටිකෙන් හම්බ රටක් වේගෙන එනවා උබලා දන්නෙම නැතුවම මේක උපක්‍රමශීලි ක්‍රියාවක්, මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරිමෙන් රටක් වෙනස් කරන්න පුලුවන් ඉතින් හම්බයෝ හදන්නේ උබලගේ ආකල්ප වෙනස් කරලා රට ස්ලාමීය රටක ගාණට දමන්නයි. වැරදි කාරයෝ උබලම තමයි. බෞද්ධ රටක ගති ලක්ෂණ මේවයි අංගුලිමාලව යහපත් මගට ගැනීම, හම්බ රටක ගති ලක්ෂණ අංගුලිමාලව ප්‍රසිද්ධියේ හිසගසා දැමීම.
    බෞද්ධ රටක ගති ලක්ෂණ අම්භපාලි, ඛේමා, මාගන්ධියා වැනි ගණිකාවන්ට පවා බෞද්ධ දර්ශනයේ සෙවන ලබා දීම හම්බ රටක ගති ලක්ෂණ අම්භපාලි, ඛේමා, මාගන්ධියා වැනි ගණිකාවන්ව ප්‍රසිද්ධියේ ගල්ගසා මරා දැමීම. බෞද්ධ රටක ගති ලක්ෂණ ආලවක වැනි දරුණූ හොරුන්ව යහපත් මගට ගැනීම හම්බ රටක ගති ලක්ෂණ ආලවකගේ අත්පා කපා දමා ප්‍රසිද්ධියේ අවමානයට පත්කිරිම සහා දේපළ රාජසන්තක කිරිම.


    එතකොට මචෝ උබ කියන්නේ බෞද්ධ රටක මේවා තියෙන්න ඕනේ කියලද...මන් නම් දන්නේ නැ එහෙම එකක්... මුස්ලිම් රටක හෝ වෙන ඕනෑම රටක මේවා වෙනවනම් වැරදියි... ආගමක් ගව ගන්න එක වැරදි මේකට මන් දකින විදිහට.... උබ කියපු දේවල් වල ත්තක් තියෙනවා මන් පිලි ගන්නවා එකත්...කෙලෙක් අස්රනකමට හෝ වෙන මොන දෙයක් නිසා හෝ වරදක් උනාම එක පන්න පන්න ගහන්න හොද නැ...අද ලංකාවේ එක වෙනවා තම.... අදහසටට තුති ....
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන් ඕව්ව Video කරල දාන්නෙ කොන්ද පණ නැති පොන්නයෝ.. උන්ට කෙල්ලෙක් එක්ක බුදිය ගන්නව කියන එක හරි අමාරුවෙන් දත කාලා කර ගන්න ඕන සීන් එකක්...(කොටින්ම කිව්වොත් උන්ට කෙල්ලො සෙට් වෙන්නෙ කලාතුරකින්) ඉදල හිටල හරි මෝඩ කෙල්ලෙක් සෙට් වෙච්ච ගමන් උන් කරන්නෙ Video කරලා මන් පොර වුනා කියල පෙන්නන්න Video එක පෙන්නන එක... ඔච්චර ලොකෙට පෙන්නන්න ඕන නම් හොදම දේ එ කෙල්ලොන්ගෙ මූන පේන්නේ නැති විදියට කාටවත් කරදරයක් නොවන විදියට Video කරන එක...

    ඉස්සර මට මතකයි මම ගිය ක්ලාස් එකකට ආපු කොල්ලෙක් උගෙ කෙල්ලගෙ Video එකක් ෆෝන් එකෙ තියන් හිටියා අපිට පෙන්න පෙන්න..පස්සේ උගෙ ෆෝන් එක බස් එකකදි වැටිලා හරි උස්සලා හරි නැතිවුනා (Video එකත් එක්කම..) කොහොමද ආතල් එක.. කෙල්ල ඇමති කෙනෙක්ගෙ දුවෙක්... :dull: video එක අද වෙනකන් පබ්ලිශ් වෙලා නම් නැහැ.. වුනොත් ඌ ඉදලා ඉවරයි.. ඌටත් උගේ පවුලටත් සුදු වෑන් එකක පිහිට තමයි ඉතින්... :no:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    italymad

    Active member
  • Apr 7, 2012
    445
    68
    28
    ඈත්ත මචන්.. කොල්ලට අවුලක් වෙන්නෙ නෑ, කෙල්ලො තමා නෑතිවෙන්නෙ
     
    • Like
    Reactions: thushana