1. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    KPZ ට - මට ඔයා ලැප් එක හදල දෙනවද (උපරිම සතියක් ඇතුලත .) , refund කරනවද , නැත්තම් මුකුත්ම කරන්නේ නැද්ද කියල පුලුවන්නම් අදම කියන්න.Elakiri යේ අය්ය කෙනෙක් ලග මේ ලැප් එකේ board තියෙනවා කිව්වා.ඒ නිසා ඔයා මේකට මුකුත් කරන්නේ නැත්තම් මට එයාට කියල මේක හදාගන්න ඕන . ඒ වගේම කියල තිබ්බ මන් මොකද්ද ඔප්පු...
  2. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    තේරුම් ගත්තට ස්තුතියි මචන්ලා.මෙන්න කතාවේ සරාන්ශේ.
  3. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    උබටත් කියන්න තියෙන්නේ උබේ පොස්ට් එකට යට තියෙන post එක කියවන්න කියල.
  4. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මේ දෙපැත්තටම නැති කතා කියන තාම රහත් වෙච්ච නැති අනිත් ඔක්කොමට කියන්නේ. - පැයක් තියෙනවා කියල විනාඩි 10ක් තියෙන batteryak දීපු. - මාසෙන් කැඩුනම warrenty claim කරන්න මාස 5ක් ගනිපු. - මාස 7ක් ගිහිල්ලත් තාම විනාඩි 30ක් වත් වැඩ කරන්න පුළුවන් batteryak නොදීපු. - ලැප් එක දීල සති දෙකෙන් ආයි කැඩුනම උඋට...
  5. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මචන් හරියට thread එක කියවන්න වෙලාවක් නැත්තම් reply නොකර ඉදපන්. 3න් වෙනි කෙනාට අරු ලැප් එක එවන්න පරක්කු උන නිසා වැරැද්දක් උනා තමයි.එහෙම කියල මන් මුහුදේ පනින්නද.එක නිසා තමයි මගේ වියදමින් උඋට 1 year warrenty එක්ක වෙන ලැප් එකක් අරන් දුන්නේ.උ මාස 5ක් බලන් හිටියට කලින්ට වඩා අලුත් 2017 / 09 වෙනකන්...
  6. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    ඕකට උත්තරේ දැන් 10,12 පාරක් කිව්වා.පොඩ්ඩක් බලල reply කරන්න මචන්. "උබ කාව හරි විස්වාස කරලා ලැප් එකක් ගන්නවා.පැයක් battery තියෙනවා කියල දෙන්නේ.මන් ගිහින් බලල නෙමෙයි නේ ගත්තේ.එකනේ විස්වාස කරලා ගත්ත කිව්වේ. ගෙනාවට පස්සේ එක මගේ පාවිච්චියට ගත්තත් ඉක්මනට battery එකක් දෙන්නම් කිව්වම මමත්...
  7. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මට උඋවත් උබත් එක්ක තරහ කරන්න ඕන නෑ බං .හරි ගියේනම් නෑ .මටනේ පාඩුව උනේ.ලැප් එකක් නැති හින්ද හදිසියට තමයි බං උබෙන් ගත්තේ.මගේ ගාව ලැප් තියෙනවනම් උබෙන් ගන්නේ අහවල් දේකටද.හදිසියේ ගන්න අයට අමුතු ලැප් ජාතියක්ද දෙන්නේ ?
  8. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    උබ මන් ලැප් එක එක්කෙනෙක් අතේ එවපු දවසේ හොදට කතා කරලා ඉදල තියෙනවා එයා කිව්ව විදියට.ඊට කලින් දවසෙත් උදේ ඉදන් රෑ 10, 11 වෙනකන් මන් call කරා adress එක අහන්න .එතකොට උබ උදේද හොස්පිටල් එකේ ඉදන් කඩේට අවේ.?
  9. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මොනාද බන් මේ කියවන්නේ?උබ කාව හරි විස්වාස කරලා ලැප් එකක් ගන්නවා.පැයක් battery තියෙනවා කියල දෙන්නේ.මන් ගිහින් බලල නෙමෙයි නේ ගත්තේ.එකනේ විස්වාස කරලා ගත්ත කිව්වේ. ගෙනාවට පස්සේ එක මගේ පාවිච්චියට ගත්තත් ඉක්මනට battery එකක් දෙන්නම් කිව්වම මමත් තියාගන්නවා.මොකද ආයි ඕක 600ක් දීල යවල දවස් ගානකින් ලැප් එක...
  10. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    එතකොට එහෙම එකක් මට වික්ක එකද යකෝ හරි? මන් දැන් දහ පාරකට වඩා කිව්වා battery වගයක් නාවේ එනවා.එක දෙන්නම් කියපු නිසයි.අයිති කාරයට ලැප් එක හදිසි නිසා පස්සේ battery එකක් දෙනකන් දැනට දෙන්න කියපු නිසයි දුන්නේ කියල.
  11. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    කතා හදුවෙනම් නෑ මචෝ.මගේ point එක උබ buisness එකක් කරනවානම් එක්කෝ phn answer කරන්න ඌන.නැත්තන් ඒ වෙනුවෙන් කාව හරි පත් කරන්න ඕන.
  12. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    1 hour battery තියෙනවා කියල විනාඩි 10ක් තියෙන battery එකක් එවපු, (දවස් 2, 3කින් විනාඩියක්වත් තිබ්බේ නෑ thread එකේ තියෙන විදියටම.) මාස 6ක් warrenty දෙනවා කියල මාස 5ක් ම කඩේ තිබිල 6වෙනි මාසේ කැඩුනම warrenty දෙන්න තිය අඩු ගානේ විසදුමක් වත් කියන්න බැරි කෙනාද මම ද වැරදි බං ? ලැප් එකක් අරන්...
  13. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    අඩන්නම් ඕනේ නෑ බන්.කියවන අය තීරණය කරයි කව්ද හරි කව්ද වැරදි කියල.
  14. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    එහෙම කැඩෙන කැඩෙන සැරේට colombo එන්න ඕනනම් උබෙන් ගන්නේ නැහැනේ බන්.මන් බඩු ගන්න මේකේ අනිත් අයත් උබ දන්නවනේ.එයාලත් fit උනේ උබෙන් වගේම පලවෙනි පාර මාලිගා හදන්න බැරි පොඩි ගානක item එකක් අරගෙන. උනුත් මට ගොඩක් දුර අය.එත් උන් නම් කවදාවත් ඔහොම කතා කරලා නෑ .රුපියල් 1200 හාර්ඩ් එකක් උනත් warrety period එකේ...
  15. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    එකෙන්ම මචන් EGS එකෙන් දවසක් මන් warrenty claim කරන්න ඇවිත් පැය 5ක් 6ක් රස්තියාදු උනා කියල අයිතිකාරයා ඇවිත් සමාව ඉල්ලලා වෙන item එකකට රුපියල් 2000ක discount එකකුත් දුන්න. එච්චර ලොකු company වෙලත් ඕකයි තත්වේ.
  16. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    pm ekak daannam mcn.poddak balanna.
  17. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    උබ මන් පෙන්නපු point 9න් 3,4කට විතරයි උත්තර දීල තියෙන්නේ.කමක් නෑ . 1.) උබ කියන හැටියට April ඉදන් August වෙන්කන් hospital එකේ ඉදල තියෙන්නේ.ඒක හරියි කියමුකෝ. business එකකදී අපේ අත පය කැඩෙන ඒවා දානේ ගෙවල් මගුල් ගෙවල් customer ට වැඩක් නෑ මචං .( මනුස්සකම වෙනම දෙයක් .එත් මෙතැනදී අපි 100%...
  18. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    :shocked: uba issara cod gahapu pora neda?
  19. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මං කියන්න හදපු point එක ඕක නෙමෙයි මචන්.මට සල්ලි ගැන නම් ලොකුම අවල නම ,ගම, photos එක්ක FB එකෙන් ඕන තරම් මඩ ගහන්න තිබ්බ. අනිත් එක පාඩුවට වඩා 1.) call වලට answer කරන්නේ නැති එකයි 2.) ලැප් එක මගේ වියදෙමෙන් ගෙනත් දෙන්න හදද්දීත් උගේ කඩේ address එක කියන්නතුව මාව කඩවත town එකේම රස්තියාදු කරපුව වගේ...
  20. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    ත්රෙඅඩ් එකේ මගේ reply හැම එකක්ම කියෙව්වොත් ඕකට උත්තරේ හම්බවෙයි මචන්.මගේ අතින් උන වැරැද්දට මන් පොලියත් එක්කම පව් ගෙව්වා. ඒ customer ගේ bad reviews නිසා මට තව අවරුදු ගානකට buiesness කැඩෙයි.

    No contents