1. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    ඔව් මචන්.පිලිගන්නවා එතන පොඩි වැරද්දක් උනා කියල.එත් මන් එහෙම කරේ රවට්ටන්න නෙමෙයි.අරු ඉක්මනටම battery දෙනවා කියපු නිසා , customer ට්ට් මොකක් හරි ලැප් එකක් ඉක්මනටම ඕන නිසාත් , උ මාව ටිකක් දන්නා නිසාත් ඌත් හිටියේ එහෙනම් battery එක පස්සේ එවෛනේ .දැනට මේක අරන් යනවා කියන මතේ . මටත් buisness එකකදී...
  2. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    සිරා මචන්.මන් ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ මුවයි මගේ customer වයි දෙන්නම සතුටු කරන්න ගිහින් කතාත් අහගෙන 25 000 කුත් පාඩු කරගත්ත.
  3. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    customer ටත් එවෙලේ ලැප් එකක් හදිසිය තිබ්බ මචන්.අරු කිව්වේ battery වගයක් oder කරලා තියෙන්නේ ආපු ගමන් දෙනවා කියල. උගේ හෙන කපටි කතාවක් තියෙන්නේ බන්.msg වලත් battery එක ගැන ඇති .answer කරපු දවසට මට මුකුත් කියන්න හිතෙන්නේ නැති වෙන්න එක්කෝ ලෙඩක් හරි මොකක් හරි හේතුවක් කියනවා.ඉතින් බනින්න ගියපු කට ආයි...
  4. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    1,2යි දෙකෙන්ම නතර වෙන්නේ උසාවියෙනේ මචන්.පොලිසිය ගැන නම් මගේ පැහැදීමක් නෑ.අනික කඩෙත් වහල දවස් ගානක් උසාවි යන්න උනොත් 17 ට වඩා මට පාඩු වෙන්නේ ගොඩක් වෙලාවට. අනේ මන්ද.
  5. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    අන්න එකයි මචන් මාත් උව විස්වාස කරන්න හේතුව.මන් දන්නා කෙනෙක් නෙමෙයි.එත් කිරියේ ගොඩක් රෙපුට එකක් තිබ්බ ගොඩක් අය දන්නා කෙනෙක් නිසයි මාත් බය නැතුව battery එක අව්ල් වෙලත් විස්වාස කරේ. මන් online කෙනෙක්ගෙන් පළවෙනියටම ගත්තේ educational DVD එකක්.ඒ 1500 දීල ගෙදරට එනකම් බොක්ක ගැහි ගැහි හිටියේ.එත් කාලයත්...
  6. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    එහෙම කියන්න බෑ මචන්. අපේ ෂොප් එකේ 80%ක් ම විකිනෙන්නේ used items. තාම ගෙවන්න ගත්තොත් ඇර මෙහෙ මිනිස්සුන්ට බ්‍රෑන්ඩ් නෙව් ලැප් ගන්න වත්කමක් නෑ .අපිත් කැමති නෑ used විකුනන්න.එත් බ්‍රෑන්ඩ් නෙව් විතරක් විකුන්නොත් මාසෙට ලැප් එකකට වඩා දෙන්න හම්බවෙන්නේ නෑ , මන් කලිනුත් කිව්වා මේ වගේ දෙයක් උන පලවෙනි...
  7. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මන් පලවෙනි ත්රෙඅඩ් එකේ නම නොදාන්න දිනුෂත් පොඩි හේතුවක්.උ හොද පොර. :yes:
  8. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    ඔව් බන්.එකත් මන් කරපු ලොකුම ගොන් වැඩක්.ඕක මග ඇරුනේ 1.) මන් ඉන්නේ colombo වලින් ගොඩක් ඈත. 2.) හැමදාම (ඉරිදාත්) ෂොප් එක අරින්න වෙනවා. 3.)උ අපහස කරන්නවත් ෆොනේ අන්ස්වෙර් කරන්නේ නෑ . 4.)දැන් නම් මට අරුගේ ෆොටෝ එක වත් බලන් මනුස්සයෙක් විදියට කතා කරන්න බෑ.හම්බවෙන්න ගියොත් දෙකෙන් එකක් වෙනවමයි.ඊට...
  9. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    ඔව් මචං .මේකෙන් නම් මන් මට්ටු උනා.අරුගෙ ප්රෝෆිලේ එකට ගිහින් පොඩ්ඩක් බැලුවම මෙහෙම කෙනෙක් කියල නිකමටවත් හිතුනේ නෑ.
  10. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    I'm waiting too.Let's see. :yes:
  11. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මන් මේකේ ටව ගොඩක් අය එක්ක buisness කරනවා මචන්. එත් කිසිම කෙනෙක් කවදාවත් මෙහෙම දෙයක් කරලා නෑ . warrenty නොදෙන එක වෙනවම දෙයක්. එත් phone වත් අන්ස්වෙර් නොකර මාස ගණන් රස්තියාදු කරලත් අන්තිමට ලැප් එක විසි කරන්න උනාම අරුව මරන් කෑවත් පව් නෑ නේද? මට 25 000 වඩා ලක්ෂ ගානක් පාඩු උනා ලැප් එක ගත්ත කෙනා...
  12. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    man colombo walin godak dura mcn inne.a tike meya gana mara wiswasen mama hitiye.Betteryak ikmanatama dennam kiyapu nisai, lap eka ganna inna kenata hadisi nisai man hitiye.
  13. L

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මට උන ලැප්ටොප් අසාදරණේ proof. මීට පැය දෙකකට විතර කලින් මන් thread එකක් දැම්ම මෙම්බෙර් කෙනෙක් කරපු කැත වැඩක් ගැන.එකේ අදාළ කෙනාගේ නම හෝ විස්තර දැම්මේ නැති නිසා Admin thread එක close කරා.මේක දාන්නේ ඒ විස්ටර කියන්න. මට ඒ කෙනාගේ වියාපාරය නැති කරන්න කිසිම උවමනාවක් නෑ. ඕන වෙලාවක මේකට reply කරලා මන්...
  14. L

    Forum වල මිනිස්සුන්ගෙන් දෙයක් ගනිද්දී 100 පාරක් #

    සොරි.pm සෑහෙන්න එනවා මචන්.රෙප්ල්ය් කරන්නම දැන්. ;)
  15. L

    Forum වල මිනිස්සුන්ගෙන් දෙයක් ගනිද්දී 100 පාරක් #

    මේ මෙහෙම දෙයක් උනාමයි මචන්.forum එකක reputed මෙම්බෙර් කෙනෙක් කිව්වම ලොකු විස්වසක් ඇති වෙනවනේ අපිට.උබ අදාළ පුද්ගලයාගේ profile , cover ෆොටෝස් දැක්කනම් මේ කතාව විස්වාස කරන එකකුත් නෑ . ඇත්ත මචන්. answers කරලා බොරුවක් හරි කියනවනම් හිත හදාගන්න පුළුවන් තරහ ගියත් .මිස් කර කර මග අරිද්දි අපි කොච්චර...
  16. L

    Forum වල මිනිස්සුන්ගෙන් දෙයක් ගනිද්දී 100 පාරක් #

    මේකට නීතියෙන් මුකුත් කරගන්න නම් මට ඉඩක් නැති වෙයි .මටත් හිතෙනවා නම,ගම,සාක්කි ඔක්කොම එක්ක FB එකෙත් share කරන්න.එත් එකම field එකේ නිසා තාම ඒකට හිත හදාගන්න බැරි මචන්.
  17. L

    Forum වල මිනිස්සුන්ගෙන් දෙයක් ගනිද්දී 100 පාරක් #

    Forum වලින් දෙයක් ගනිද්දී 100 පාරක් හිතන්න පොඩ්ඩක් බොරින් වෙයි.සිංහලෙන් ටයිප් කරනවයි මේ මෙච්චර. :sorry: කතාව කියන්න කලින් පොඩි දේවල් ටිකක් කියන්න ඕන.මන් fake එකකින් මේක දාන්නේ real එකෙන් දැම්මොත් මේකෙන් කියන කෙනා කව්ද කියල ඔයාල දැනගන්න නිසා. අනිත් එක මමත් computer business එකක් කරන්නේ...

    No contents