බිස්න්ස් එකකට advices ඕනෙ ......
මචන් මගේ පොඩි idea එකක් තියෙනව electronic parts(Arduino boards,Sensor modules,servo motors , motors.....)වගේ ඒවා online order කරලා shop එකක් දාලා විකුණන්ඩ ..........5laks වගේ යට කරලා වැඩේ පටන් ගන්ඩ ඉන්නේ.... මේවා තමයි මට තියෙන ප්‍රොබ්ලම්ස් :dull::eek...