Wifi CCTV Camera

33Rox

Junior member
  • Feb 8, 2015
    38
    4
    8
    Mchnla Wifi IP - CCTV camera හොඳයිද????
    ගෙදරට Outdoor 3ක් විතර හයි කරන්න හිතන් ඉන්නේ......

    DVR/Monitor හයි කරලා ලොකුවට ඕනෙ නෑ......


    01. current Bill ???
    02. Connectivity with router....
    03. Monitor through Mobile

    04.Place to BUY???

    විස්තර ටිකක් ඕන............:confused::confused:
     

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    cable ekak adala dagattanam hodai ne ban.
    hoda cam lankawe ne adu ganata ganna.

    3MP cam ekak 25k wage wei. hoda ekak.

    but hoda cam ekak danawanam aulak ma ne.
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මචං කොහොමත් power wire එකක් අදින්න වෙනවා නේද?