හොඳම Credit Card එක.....

33Rox

Junior member
  • Feb 8, 2015
    38
    4
    8
    මචන්ලා අවුරුදු එක්ක Credit Card එකක් ගන්ඩ බැලුවේ .....පොඩි Credit Limit එකක් එක්ක....Shopping යන්ඩ.....
    Annual fee,Joining fee....Hidden Charges අඩු....Discount වැඩි.....මොන BANK එකේ මොන Card එකේද බන් .....

    Dont Worry....Credit Limit එක පනින්ඩ Purchase කරන්නේ නෑ.....:confused::rolleyes::rolleyes:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    ඔය කොයිකෙත් එකයි ණය වෙලා due date පහු උනොත් නම්.. සම්පත් වගේ එකක් ගන්න පොඩි පොඩි shopping item වලට නම්...
    Amex NTB හොඳයි ලොකු සීන් වලට...
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    Sampath දැන් Offers අඩුයි ...

    DFCC ???
    NDB ???


    NDB sahenna offers denawa kiyanawa.
    Ae wunata Offer 1a ganna giyahama mokuk hari maguluk. Daily offer limit penala kiyanawa.


    patta chater seen 2kuk ma set una ohoma.. NDB lage nemai warada. Offers denawa kiyana company wala thama