1. F

    Driving License Expire වෙලා බම් :(

    Thanks මචං ඉතාම පැහැදිලිව කියලා දුන්නට ! Thanks bro !
  2. F

    Driving License Expire වෙලා බම් :(

    උඹ procedure එක දන්නවද?
  3. F

    Driving License Expire වෙලා බම් :(

    ඒක අලුත් කරගන්න ලේසිම ක්‍රම මොකක්ද? ක්‍රමය 1 තමන්ගේ ගම් පලාතෙන් medical එක කරගන්න පුළුවන් ද? එහෙම කරලා කච්චේරියෙන් temporary ලයිසන් එකක් ගත්තත් ඇති මට ක්‍රමය 2 නැත්නං වේරහැරින් ද medical එක කරගන්න ඕනේ. ඊට පස්සේ එහේ කච්චේරියකින් දවසින් ගන්නවද? ඔය ක්‍රම දෙකින් එකක් හරි කරන හරි පිළිවෙල දන්නවද...
  4. F

    Italy Visa No Longer for Sri Lankans ?

    Uba mona visa da apply karanne?
  5. F

    Italy Visa No Longer for Sri Lankans ?

    You should have
  6. F

    Italy Visa No Longer for Sri Lankans ?

    ඔව් බං No other options :nerd:
  7. F

    Italy Visa No Longer for Sri Lankans ?

    So VFS never paid back for their incompetence?
  8. F

    Italy Visa No Longer for Sri Lankans ?

    ඔව් උඹත් ඔය කරලා තියෙන්නේ මේ තියෙන්නේ මං යවපු List එක [email protected] [email protected], [email protected], [email protected], [email protected], [email protected] CC කළා [email protected]
  9. F

    Italy Visa No Longer for Sri Lankans ?

    What International bureau machan ?
  10. F

    Italy Visa No Longer for Sri Lankans ?

    පුළුවන් නම් විශ්වාස කරපං ඒකත් කළා ඊයේ
  11. F

    Italy Visa No Longer for Sri Lankans ?

    උං කියන්නේ වෙන රටකින් ගොඩ බැහැලා ඉතාලි යන්න කියලා පලයංකො බස් එකේ කෝච්චියේ පැයගණන් ඉතාලි
  12. F

    Italy Visa No Longer for Sri Lankans ?

    කළා මචං උනුත් කියන්නේ කරන්න දෙයක් නෑ කියලා පාරේ ඉතාලි කාරයෙක් දැක්කත් පයිං ගහන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි
  13. F

    Italy Visa No Longer for Sri Lankans ?

    ලඟ නෙවෙයි මචං අප්‍රේල් ඉවර වෙනකනුත් දින නැහැ
  14. F

    Italy Visa No Longer for Sri Lankans ?

    නෑ බං මං හිතන්නේ VFS උං තමයි ගේම දෙන්නේ ඉන්නේ දෙමළ මිනිස්සු නේ ඩයස්පෝරා කාරයෝ
  15. F

    Italy Visa No Longer for Sri Lankans ?

    අළුතින්ම දාපු Video එකක් නේද පිස්සු හැදෙනවා
  16. F

    Italy Visa No Longer for Sri Lankans ?

    මචං VFS Site එකේ ඉතාලි යන්න Tourists වීසා ගන්න Appointment date එකක් බැලුවහම එක දවසක් වත් Free නෑ නේ ? අද ඉඳන් මැයි මාසේ ඉවර වෙනකනුත් කිසිම දවසක් Available නෑ Visa reject වෙන එක වෙනම දෙයක් ඒත් යකෝ documents ටික ගෙනිහිල්ලා දෙන්න දවසක් නෑ කියන්නේ පිස්සුවක් නේ මොන මගුලක් ද මේ ?
  17. F

    Lankave Hoda Traveling Programs ????

    මේක නම් සිරා වගේ තෑන්ක්ස් මචෝ :)
  18. F

    Lankave Hoda Traveling Programs ????

    Thanks bro !
  19. F

    Lankave Hoda Traveling Programs ????

    සිංහල එකක් ද ?

    No contents