ඒක අලුත් කරගන්න ලේසිම ක්රම මොකක්ද?
ක්රමය 1
තමන්ගේ ගම් පලාතෙන් medical එක කරගන්න පුළුවන් ද? එහෙම කරලා කච්චේරියෙන් temporary ලයිසන් එකක් ගත්තත් ඇති මට
ක්රමය 2
නැත්නං වේරහැරින් ද medical එක කරගන්න ඕනේ. ඊට පස්සේ එහේ කච්චේරියකින් දවසින් ගන්නවද?
ඔය ක්රම දෙකින් එකක් හරි කරන හරි පිළිවෙල දන්නවද කවුරු හරි? මුලින් කොහෙටද යන්න ඕනේ ආදිය
මටනං ටෙම්පරියක් තිබ්බත් ඇති
පෝලිං වල තපිනවට වඩා ඒක ලේසියි

Last edited:
oneday thawama ne