ඒක අලුත් කරගන්න ලේසිම ක්රම මොකක්ද?
ක්රමය 1
තමන්ගේ ගම් පලාතෙන් medical එක කරගන්න පුළුවන් ද? එහෙම කරලා කච්චේරියෙන් temporary ලයිසන් එකක් ගත්තත් ඇති මට
ක්රමය 2
නැත්නං වේරහැරින් ද medical එක කරගන්න ඕනේ. ඊට පස්සේ එහේ කච්චේරියකින් දවසින් ගන්නවද?
ඔය ක්රම දෙකින් එකක් හරි කරන හරි පිළිවෙල දන්නවද...