1. F

    IQ Option වලින් කෙල කරගත්ත උන් වරෙන්

    2 months වගේ demo කරා & මම ෆොරෙක්ස් demo කරල තියෙනව කලින් ගොඩක්... candlestick,support and resistance & some strategies තමා මුලින් martingale කරන්න ගිහින් බාගෙකට කෙලවගත්ත..පස්සෙ එහෙම නොකරත් කෙලවගත්ත තෑන්ක්ස් මචෝ කෝම හරි ගොඩ යනව
  2. F

    IQ Option වලින් කෙල කරගත්ත උන් වරෙන්

    ගොඩ ගියපු උන් ටිකක් ඉන්නව..කෙල කරගත්ත උන් ගොඩක් ඉන්නව...මේකෙ කෝමත් වෙන්නෙ කෙල වෙන උන්ගෙ සල්ලි හරියන උන්ට යන එක තමයි බන්..gambling
  3. F

    IQ Option වලින් කෙල කරගත්ත උන් වරෙන්

    ෆොරෙක්ස් කියන්නෙත් මේ මාකට් එකමනෙ බන්
  4. F

    IQ Option වලින් කෙල කරගත්ත උන් වරෙන්

    මාත් ගොඩක් තැම්බිල බන් ඉන්නෙ e-money සීන් වල...ඕවට දැන් නං අහුවෙන් නෑ...කලින් අහු උනෙත් නෑ වියදම් කරන්න සල්ලි නොතිබ්බ නිසා..තෑන්ක්ස් මචන්
  5. F

    IQ Option වලින් කෙල කරගත්ත උන් වරෙන්

    crypto කරන්න තරන් capital එකක් හොයාගන්න බෑ බන් :sorry:
  6. F

    IQ Option වලින් කෙල කරගත්ත උන් වරෙන්

    IQ Option වලින් කෙල කරගත්ත උන් වරෙන් iq option වලට 3500 දාල පටන් ගත්ත..3500 ම ඉවරයි බන්...කීයක්වත් ගන්න උනෙත් නෑ..තව පොඩ්ඩක් දාලා කරන්න පුලුවන් ඕනෙනන්..හරියට මේක කරන්න පුලුවන් strategy එකක් තියෙනවද බන්?

    No contents