https://www.youtube.com/watch?v=JkCOLuYKV0s
$20000 from $1000 in just 6 minutes
aflicate marketing karana unge redi galawamima meaka balapalako patta edit akak mun denne...

නොදැන කරන්න එපා බන්. උඹ ඉස්සේලම සල්ලි ටික නැතිකරගන්නවා. ඊට පස්සෙ වාත වෙවී ඉන්නකොට හොරු ටික මායම් දාලා උඹව අල්ලගන්නවා. ඊට පස්සෙ තව කාලයක් උඹ සිග්නල් හොරුන්ට, රිෆරල් හොරුන්ට, EA හොරුන්ට, tution හොරුන්ට, fund mangerලා කියල කියාගන්න හොරුන්ට අහුවෙනවා. ඊට පස්සෙ හොරු එපා වෙලා ආයෙත් තනියෙන් කරන්න ගිහින් ආයෙත් කෙලෝ ගන්නවා. මේ ටික උනාට පස්සෙ සමහරු නම් ෆොරෙක්ස් කියන්නෙ ස්කෑම් එකක් ඔව්ව කරන්න එපා කියල බැන බැන අයින් වෙනවා. සමහරු අර ටිකම ආයෙත් කර කර කෙලෝ ගන්නවා. ඔන්න ඕකයි මචන් නොදැන ෆොරෙක්ස්, බයිනරි කරන්න යන ලංකාවෙ එකෙකුට අත්වෙන ඉරණම. අවුරුදු ගානක් මාර්කට් එකත් එක්ක ඉඳලා හොයාගන්න ඔනෙ දැණුම, "මචන් මට ෆොරෙක්ස් කරන්න තේරෙන් නෑ. කියල දීපල්ලකො" කිව්වට කාටවත් කියල දෙන්න බෑ.![]()
forex , crypto wage deyak trade karapan mokada apita analyse karanna puluwan. passe trade karanna puluwan
OKEN GODA GIHIPU EKEK NA BAN ANTHA UNA UN ARENNA
CRYPTOCURRENCY WALA INVEST KARAPAN EKA THAMAI HODAMA WADE
uba kochhara kalayak demo karada? market analyse kare kohomada? mona mona time waladida trade kare? money management kohomda?
nikanma karanna yanna epa bn. tikak igena gena karapan. me channel eke tiyana videos balahan hodata. balala hodata purudu weyan. math mulin loss. ita passe signal kaarayo passen giya. mokakwath hari giye natuwahama tama hariyata igena ganna patan gatte. dan nam sathutu wenna puluwan win rate ekak tiyanawa. habai hoda money management ekak ekka yanna nam aduma $100 wath deposit karanna one mata taruna widihata. salli case ekak hinda tawama real damme na. habai dan karaganna puluwan mattamaka innawa.
me videos balahan. hariyata igena ganin. nathnam nikan loss wenna wenne.
https://www.youtube.com/channel/UCXeuNdcnor-N_NNiWnLPXkA/playlists
here is the best channel and watch form the first video(not from the latest video)
https://www.youtube.com/channel/UCXeuNdcnor-N_NNiWnLPXkA
![]()
තෑන්ක්ස් මචන් බලන්න ගත්ත