1. smaldeniya

    toothbrush (18+)

    hikzzz good one bro
  2. smaldeniya

    යක්ශයාගේ_මල්

    nice work machan
  3. smaldeniya

    MR's Second term activities

    ජනාධීපති වරණයේ ප්‍රතිඵල දූෂිතයි කියන එක පිලිගන්න කැමති පුද්ගලයෙක් නෙවේ මම මචන් මාත් ඡන්දෙ දුන්නෙ SF ට තමා එත් මම දැක්කා අන්තිම කාලෙ ITN බලන අපේ ගමේ ඉන්න ගොන් රැල ගිහින් MR ට ඡන්දෙ දාල එනවා අනික් එක මේ කියන විදිහට ජනාධිපතිවරණය දූෂිතනම් මහ මැතිවරණය දිනන එක මුන්ට කජ්ජක් නෙවේ!
  4. smaldeniya

    Sun can make beautiful Waves...

    woooow thnx 4 posting bro
  5. smaldeniya

    DJ Tracks

    මම ගාව නම් නෑ මචන් මාත් හොයනව හොද dj track තියේ නම් දාන්නකෝ
  6. smaldeniya

    පොරොන්දම්...

    හොද නිර්මාණයක්
  7. smaldeniya

    eLA eLA Afridi banned for T20...................

    නොදකින් උණහපුලුවා හොද වැඩේ මොනව කරත් හොර කරන්නෙ හොද නෑ
  8. smaldeniya

    maha super stars yantara rajaya....

    පිස්සු හැදෙන හද කිවුවලු :lol: ගත්ත මොඩයොත් ඇති !
  9. smaldeniya

    The Avatar Mountains

    wow thanx 4 the info මචන්
  10. smaldeniya

    විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්..........

    මට අත්දැකීම නම් නෑ ඒත් අපේ අම්මල කියනව ඇහිල තියෙනව වයස් පරතරය අවුරුදු 5ක් විතර වෙන එක තමා හොද කියල මට හිතෙන්න උඹ හරි
  11. smaldeniya

    Funny weding PHOTO

    edited
  12. smaldeniya

    Make Your Computer Talk!!!

    aha great but මචන් මේකේ එක පාරකට එක input එකක් විතරයි නෙ කියවන්නේ පුලුවන් නම් හදපන් එකක් දුන්නට පස්සෙ ඒක කියවල program එක ක්ලොස් නොවී ආයි තියෙන්න අපිට ඕනෙ වෙලාවට විතරක් exit කරන්න :)
  13. smaldeniya

    සල්ලියා

    ඇත්ත කතාන මචන්
  14. smaldeniya

    Car 4 sale

    මේක ඇස්ටිනා එකම නෙවේ බන් ඒ මොඩල් එකේ sub category එකක් eboss කියල හැබැයි එන්ජින් එකයි අනික් part ඔක්කොමයි ඇස්ටිනා එකට එන ඒවම තමා
  15. smaldeniya

    Car 4 sale

    වාහනේ මාර පිකප් මචන්
  16. smaldeniya

    Car 4 sale

    නෑ මචන් මේක මගේ යාලුවෙක්ගේ ඌ ලංකාවෙන් යද්දි කාර් එක විකුණනව කිව්ව හින්ද දැන අවුරුද්දකට කලින් මම ගත්ත ම‍ට දැන් auto gear එකක ගන්න ඕනෙ වෙලා තියෙන්නෙ (කොළඹ පාරවල් වල මැනුවල් එකක් නිතරම එලවන්න ගියාම ලේසි වැඩක් නෙවේ නේ :) ) ඒකයි මම මේ විකුනන්න හදන්නේ
  17. smaldeniya

    Car 4 sale

    thanx මචං
  18. smaldeniya

    Car 4 sale

    කලින් හිටපු owner ල වෙනස් කරාද කියල නම් මම දන්නෙ නෑ මචන් දැන් තියෙන්නෙ 50000ට කිට්ටු ගානක්
  19. smaldeniya

    Car 4 sale

    1500CC car එක start කරද්දි මචන් RPM එක 2500 පනිනවා වාහනේ සෑහෙන්න pickup original sport car engine එකක් තියෙන්නෙ මේකට කම්පැනි එකෙන් ආපු එක
  20. smaldeniya

    Car 4 sale

    ආහ් :) 50000ක් විතර දුවල තියෙනව මචන් මම 4th owner

    No contents