මහින්ද රාජපක්ෂ ජනාධිපති තමා තමා වටේ සිටින ගොන් රැලගේ වාසි බස් අසා කුලප්පු වූ කුළු හරකෙකු මෙන් ජනාධිපති වරණය නියම කර ඇදගෙන නාගත්තේය
පසුගිය පළාත් සභා මැතිවරණවලදී අප දුටු ප්රධාන කරුනක් වුයේ ප්රකාශිත ඡන්ද සංඛයයාව මුලු ඡන්ද සංඛයයාවෙන් අඩකටත් වඩා අඩුවීම සහ එම ප්රකාශිත ඡන්ද සංඛයයාවෙන් 70%ක් උපරිම...